එළකිරි සය සාමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියේ සාදර සම අනුග්‍රාහකයෙක් ට රිදිලා!!!අනේ සාදූ..
![]()

GTRZ thug Syndicate - Elakiriya
මේකට ලොක්ක මායං වෙලා ලු!!!![]()
එළකිරි සය සාමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියේ සාදර සම අනුග්‍රාහකයෙක් ට රිදිලා!!!![]()

අපේ හෙණ සෙටාර් එකක් ඉන්නවා බිස්නස් කරන....Ridila Dan balmuth wikunanawada![]()
![]()
)අපේ හෙණ සෙටාර් එකක් ඉන්නවා බිස්නස් කරන....
උන් ටික තමා ඊයේ මැච් එකේ කමෙන්ට්‍රායට ස්පොන්සර් කලේ.....
මෙන්න මේ සෙට් එක....
එළකිරි සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ පන්දුවෙන් පන්දුව විස්තර ප්‍රචාරය සදහා සාදර සම අනුග්‍රහය.
හැන්කොකා ඇසෝසියේට්ස් - ජපානයෙන් යකඩ බරට වාහන ආනයනය කරන්නෝ....
-------------------------------------------------------------------------
සියළු ම සිනමාහල් වල බොක්ස් ආසන වෙන්කරවා ගැනීම සදහා - සන්බෝයි එන්ටප්‍රයිසස් -ගම්පහ
පත්තර වලින් කරන සියළුම මඩ ගැසීම් සදහා - මලිතරොක්ස් සමාගම
සීදූවේ රිදිලා බාම් -
ඔබේ නොනවතින වේදනාවට තිත - රිදිලා බාම්
ස්කර්වි එන්ටප්‍රයිසස් - සියළුම වර්ග වල මන්නා සහ පිහි ලංකාවට ගෙන්වා බෙදා අරින්නෝ
විකීලීක්ස් සමාගම, තැන්නෙකුඹුර, මහනුවර
වල් උෟරු දඩයමට අවශ්‍ය සියළු ම බෙහෙත් කොටන තුවක්කු සාධාරන මිළට
ප්‍රනීත ඔටු කිරි නිෂ්පාදන ලංකාවට ගෙන්වා බෙදා අරින්නෝ - ගයාන් කුවේට් එන්ටප්‍රයිසස්
අතිවිශිෂ්ඨ කසල තේ සදහා දිවයිනේ ප්‍රමුඛයෝ - කෝච්චි පෙරේරා සහ සමාගම -වැල්ලම්පිටිය
ඔබේ සියළුම උදළු දැමීමේ කාර්යයන් සදහා- ඉසුරු-එකා බලකාය (නිල්බලකාය අනුබද්ධිත - මේ කෑල්ල අවසාන ඇඩ් මවුන්ට් එකෙන් අයින් කලා)
මිණිපුර එන්ටර්ප්‍රයිසස් - සියළු ම වර්ගයේ යකඩ පලංචි සහ ටෙන් වීල් පහසු මිලට
හරිදු ගම්ලත් සහ සමාගම - සියළුම වර්ගයේ අබලි ද්‍රව්‍ය සහ වැල එකතු කරන්නෝ
නිවසේ දී නිපදවූ වයින් සහ අනීතික මද්‍යසාර සාධාරණ මිලට - සංකපාල වයින් හවුස්-කඩවත
යක්කු ගස් නගින වේලාවට ඕස්ට්‍රේලියාවට හොරෙන් පැනීම සදහා පුරෝගාමියෝ - යක්ෂයා එන්ටප්‍රයිසස්-මෙල්බර්න්
චනකමංජුල එන්ටප්‍රයිසස් - බේබි ක්‍රීම් ලංකාවට මහා පරිමාණයෙන් ගෙන්වා බෙදා අරින්නෝ
සියළුමහ් වර්ගයේහ් ඉක්කාහ් සුව කර ගැනීම සදහා - වෛද්‍යාචාර්ය චරිත්84
කොහුබත් අපනයනයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛයෝ - සංජි එන්ටප්‍රයිසස් කොස්වත්ත.
ඕනෑම ෆේක් අපතයෙක් බෑන් කිරීම සදහා විමසන්න - GTRZ තග් syndicate එළකිරිය.
හොද ම වර්ගයේ ත්‍රෛයිලෝක විජය පත්‍ර සදහා ප්‍රමුඛයෝ - ට්විස්ටඩ් සහ සමාගම-මුල්ලේරියාව
සියළුම වර්ගයේ කුප්ප වැඩ සදහා පුරෝගාමීන් - chamithacp syndicate, මාතලේ
නෑ බං ඌ කොහුබත් එක්ස්පෝර්ට් කරන තැනක වැඩ...කොහුබත් අපනයනයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛයෝ - සංජි එන්ටප්‍රයිසස් කොස්වත්ත.
ඇත්තටම කොහු බිසිනොස් කරන කෙනෙක් ද?
මෙයාගෙ එලකිරි ප්‍රොපයිල් 1 දියන්කො.
නෑ බං ඌ කොහුබත් එක්ස්පෝර්ට් කරන තැනක වැඩ...
අපි නක්කලේට කියන්නේ කොහුබත් ඛන්නා කියලා....
අපේ හෙණ සෙටාර් එකක් ඉන්නවා බිස්නස් කරන....
උන් ටික තමා ඊයේ මැච් එකේ කමෙන්ට්‍රායට ස්පොන්සර් කලේ.....
මෙන්න මේ සෙට් එක....
එළකිරි සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ පන්දුවෙන් පන්දුව විස්තර ප්‍රචාරය සදහා සාදර සම අනුග්‍රහය.
හැන්කොකා ඇසෝසියේට්ස් - ජපානයෙන් යකඩ බරට වාහන ආනයනය කරන්නෝ....
-------------------------------------------------------------------------
සියළු ම සිනමාහල් වල බොක්ස් ආසන වෙන්කරවා ගැනීම සදහා - සන්බෝයි එන්ටප්‍රයිසස් -ගම්පහ
පත්තර වලින් කරන සියළුම මඩ ගැසීම් සදහා - මලිතරොක්ස් සමාගම
සීදූවේ රිදිලා බාම් -
ඔබේ නොනවතින වේදනාවට තිත - රිදිලා බාම්
ස්කර්වි එන්ටප්‍රයිසස් - සියළුම වර්ග වල මන්නා සහ පිහි ලංකාවට ගෙන්වා බෙදා අරින්නෝ
විකීලීක්ස් සමාගම, තැන්නෙකුඹුර, මහනුවර
වල් උෟරු දඩයමට අවශ්‍ය සියළු ම බෙහෙත් කොටන තුවක්කු සාධාරන මිළට
ප්‍රනීත ඔටු කිරි නිෂ්පාදන ලංකාවට ගෙන්වා බෙදා අරින්නෝ - ගයාන් කුවේට් එන්ටප්‍රයිසස්
අතිවිශිෂ්ඨ කසල තේ සදහා දිවයිනේ ප්‍රමුඛයෝ - කෝච්චි පෙරේරා සහ සමාගම -වැල්ලම්පිටිය
ඔබේ සියළුම උදළු දැමීමේ කාර්යයන් සදහා- ඉසුරු-එකා බලකාය (නිල්බලකාය අනුබද්ධිත - මේ කෑල්ල අවසාන ඇඩ් මවුන්ට් එකෙන් අයින් කලා)
මිණිපුර එන්ටර්ප්‍රයිසස් - සියළු ම වර්ගයේ යකඩ පලංචි සහ ටෙන් වීල් පහසු මිලට
හරිදු ගම්ලත් සහ සමාගම - සියළුම වර්ගයේ අබලි ද්‍රව්‍ය සහ වැල එකතු කරන්නෝ
නිවසේ දී නිපදවූ වයින් සහ අනීතික මද්‍යසාර සාධාරණ මිලට - සංකපාල වයින් හවුස්-කඩවත
යක්කු ගස් නගින වේලාවට ඕස්ට්‍රේලියාවට හොරෙන් පැනීම සදහා පුරෝගාමියෝ - යක්ෂයා එන්ටප්‍රයිසස්-මෙල්බර්න්
චනකමංජුල එන්ටප්‍රයිසස් - බේබි ක්‍රීම් ලංකාවට මහා පරිමාණයෙන් ගෙන්වා බෙදා අරින්නෝ
සියළුමහ් වර්ගයේහ් ඉක්කාහ් සුව කර ගැනීම සදහා - වෛද්‍යාචාර්ය චරිත්84
කොහුබත් අපනයනයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛයෝ - සංජි එන්ටප්‍රයිසස් කොස්වත්ත.
ඕනෑම ෆේක් අපතයෙක් බෑන් කිරීම සදහා විමසන්න - GTRZ තග් syndicate එළකිරිය.
හොද ම වර්ගයේ ත්‍රෛයිලෝක විජය පත්‍ර සදහා ප්‍රමුඛයෝ - ට්විස්ටඩ් සහ සමාගම-මුල්ලේරියාව
සියළුම වර්ගයේ කුප්ප වැඩ සදහා පුරෝගාමීන් - chamithacp syndicate, මාතලේ
Ade meke un mara business ne karanne. balapanko mata EK Radio eka ahanna bari una ne
nadda record karapu jogi clips ehamaඌ ඕක හදන්නේ පොරගේ ස්වභාවික ශ්‍රාවයන් භාවිතා කරලා......ඒක නිසා පොඩි පොඩි අතුරු අබාධ එන්න පුළුවන් ගණන් ගන්න එපා![]()
අරූ දැන් ආවම මරු කියවයි මෙතන...

අෆොයි දැන් අරූ මේක දැක්කොත් මාව අමුවෙන් ම කනවා........

![]()
උඹට ලෝකල් එක දීල තියෙන්නේ. ඔරිජිනල් එක නෙමේ.....

අනේ සාදූ..
![]()

Revenge is a dish best served cold
දෙන්නම් ජම්බූ කිඹුලට දත් 72 ම ගැලවිලා සිංහාසනේ පහ වෙන්න. 