Riduna Aya ath ussama balanna..

Tramadol

Well-known member
  • Jul 20, 2014
    14,248
    8,569
    113
    Kotahena
    වැඩේ හොඳයි පාලනයක් ඇතුව කලොත්. දැන් පේනව නෙහ් නිකං ඉගෙනගන්න දීල තෙල වැඩි උනාම කරන දේවල්. අපේ උන්ට නිකං දෙයක් දීල තේරුමක් නෑ. කිසි වටිනාකමක් නෑ
    උබ වගේ එකෙක්ගෙන් මොලේ තියෙන කතාවක් ඇහුවමයි