මේවටත් හොදයි කියන උන් ඉදීවි බං





ඕන දෙයක් විකුණන්න තමා බලන්නේ....
නමුත් කරන කෝස් එකකට යම් මිලක් ගන්න එක නං හොදයි අවංකව ම. නමුත් ලාබය ම ලෝබය කරගන්න යූඑන්පීය දක්ෂයි.....
කෝස් අප් ඩේට් කරල මේ වර්තමානයට ගැලපෙන්න සල්ලි ගත්තත් කමක් නෑ.....
Meke privatize karanawa kiyala kohewath nane.. Kiyala thiyenne UGC eke influence eken ain karanwa kiyala.. Colombo eke Reps la kamathi una kiyalath daala thiyennewisthara hariyata nathuwa boru danna epa ban
![]()

oka nam honda wedak eth oya salli kohe yai da kiyana ekai awula , nikan denna giyahama ne agayak naththe koi deth.Ausi NZ wage gihilla balapalla ewalath ohomai .. gewanna bari nam 35years walata loan denawa passe padiyen kapenawa..oka nam honda wedak eth oya salli kohe yai da kiyana ekai awula , nikan denna giyahama ne agayak naththe koi deth.
dansal wala inna senaga goda dakkahama aye kiyanna deyak na .. pinata denawa nam gu bettak hari aran yai ,, ithin koheda me rata dinu wenne ,
සල්ලි කාරයන්ගේ ලමයින්ට තාත්තල සල්ලි ගෙවල හටං උගන්වයි. 

හුරේ අන්තිමට මටත් පේරා යන්න පුලුවන් වෙයි වගේ![]()
