riduna pm = pathum ?

Killer Clown

Well-known member
  • Oct 13, 2017
    1,497
    2,037
    113
    riduna pm කියන්නේ පැතුම්ද? මම උට අද රෑ pm දාලා බනින්න යන්නේ. පැතුම්ම නෙවේ නම් අපරාදේ නේ කාලේ

    @riduna pm උබ පැතුම්ද නැත්ද කියලා කියපං? ඕකවත් පිළිගන්න බැරි එකෙක්ට ජන්දේ දීලා මක් කරන්නද?
     
    Last edited:

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,920
    113
    riduna pm කියන්නේ පැතුම්ද? මම උට අද රෑ pm දාලා බනින්න යන්නේ. පැතුම්ම නෙවේ නම් අපරාදේ නේ කාලේ/
    පැතුම් තමයි. බය නැතුව බනින්න .
    PM කියන්නේ පැතුම් කියන එක කෙටි කරලා
     

    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,037
    113
    පැතුම් තමයි. බය නැතුව බනින්න .
    PM කියන්නේ පැතුම් කියන එක කෙටි කරලා
    උ ඇයි ඉතින් උගේ නමම කැත කර ගන්නේ. There is no such thing as bad publicity කියලා එකකුත් තියනවා හැබැයි
     

    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,037
    113
    Mama me forum eke block karala tiyena ekama ekaa oka
    ඒ මොකෑ?
    පැතුම් තමයි..
    බය නැතුව බැනපන්..
    දෙමව්පියන් ඇදලා ගන්න එපා..
    ලොකුවට බනින්න බැහැ මට බල්ලා බුරුවා කියලා තමා

    @riduna pm oya pathumda?
    ------ Post added on May 15, 2022 at 8:09 PM
     

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    Screenshot_20220515-201527_Chrome.jpg

    එයා වගේ තමයි.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,421
    124,211
    113
    දෙහිවල
    giya para gaththu chanda 5000n ekak dunne mama.

    eth @riduna pm hindama epa wela inne. anika uth me rallata FB eke hama reddatama hota danawa appiriyayi.
    මටත් PM එකක් දාලා බැනලා තිබ්බ
    සිප්පි කැල්ලක්.. වැඩිය උස්සන්න එපා..