Ridunapm යනු පැතුම් කර්නර්මය.

Sen-lu

Well-known member
  • නෑ බෑ ඕක පැචුම නෙවේ. පිටියේ අප්පුවා වගේ මැන්ටල් පොරක්. බැණුම් අහන්න අහන්න ඕකට ආතල්. අරූගෙ මොකක්හරි මේකෙ අලවලා ට්රොල් කර කර ඉන්නව.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    @riduna pm කියන්නේ ඉස්කෝලෙ යන කොල්ලෙක්

    ඌව කවුරුත් ගන්න ගන්නේ නැතුව පන්තියෙ කොන්වෙලා

    පැචුම් නිසා තමයි මූට ජීවත් වෙන්න හේතුවක් ලැබිලා තියෙන්නේ 😄 ඉතින් අපි අවදානය චුට්ටක් දෙමු. පව්නෙ
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මා මමයි. ඔබ ඔබයි. ඔබව හදුනනවාද. හිතන්න. ඔබ ඔබ හදුනනවාද