

oya gani trinidad wala bn ipadila thiyenne... unge kallo cricket gahanwa balanna enna athi,,,![]()
okige voice ekai ariyana grande ge voice ekatai
gahanna ekek na ban patta

ඒත් මම බැලුවා මැච් එකේ වැඩියෙන්ම පෙන්නුවේ මොකද කියලා.. අන්තිමටම කවුරුහරි ක්‍රිකටර් කෙනෙක් බදාගෙන ඉම්ඹා....
ඔව් බන්. අරියානාගේ පට්ට ස්ටයිල් තියේ ලයිව් පර්ෆෝම් කරද්දී.![]()
okige voice ekai ariyana grande ge voice ekatai
gahanna ekek na ban patta