Ringtone share කරන්න එන්නෝ කට්ටිය දාන්න බලන්න තමන් පාවිච්චි කරන ringtone එක.ඔයාල දන්නා හොද හොද ringtone තියනවා නම් ඒවත් මෙතන දාන්න.කට්ටියම share කරමු මෙතන ringtones :P