ලීසින් තියෙන වාහනේකට riot cover එක දාගන්න පුලුවන් වෙයිද? නැත්නම් ඊලඟ රිනිවල් එක කරනකල් ඉන්න ඕනෙද?
topkollek Well-known member May 22, 2014 43,785 1 58,032 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Mar 31, 2022 #1 ලීසින් තියෙන වාහනේකට riot cover එක දාගන්න පුලුවන් වෙයිද? නැත්නම් ඊලඟ රිනිවල් එක කරනකල් ඉන්න ඕනෙද? Reactions: Solo Rider
Identity Well-known member Aug 15, 2016 23,204 18,823 113 අදාල නෑනේ Mar 31, 2022 #2 Full cover eke riot included
visalbro Well-known member Jun 4, 2017 15,974 17,133 113 panadura Mar 31, 2022 #3 ඉන්සුවරස් එකත් ලෙප්ට් වෙන සීන් එකක් තියෙන්නෙ
topkollek Well-known member May 22, 2014 43,785 1 58,032 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Mar 31, 2022 #4 Identity said: Full cover eke riot included Click to expand... මට මතකවිදිහට terrorism & riots cover දාල නෑ Reactions: Champ HB
Identity said: Full cover eke riot included Click to expand... මට මතකවිදිහට terrorism & riots cover දාල නෑ