මම නම් බැලුවේ Delux එකේ මචං, ඔව් මචං seats පොඩ්ඩයි තියන්නේ.. මමත් බැලුවේ HOW TO TRAIN UR DRAGON 2 තමා මචං. නැ බන් 3 විතර එතෙන්ට ගියාම tickets තිබ්බා. නැත්තම් හොදම දේ මචං online book කරලා පලයන් මචං. http://www.ticketslk.com/ එකෙන්
ow mama 10.30 ekata yanna inne, online book karanna ona gedara ayat ekka yanne ekai. thanks ban
Movie eka hondai da?




