කෙල්ලගෙ නමයි, පින්තූරයි විතරයි තියෙන්නෙ Facebook දාල. වෙන කිසිම දෙයක් නෑ. ඒකත් මතක තියාගන්න. ඔක්කොම මං හොයාගත්තෙ. Social digging, reverse image searching, human hacking හා field බැහැල කරපු search ටිකක්.

ෆේස්බුක් හැක් කරනව කියලද උබ කිව්වෙ? හාහා
![]()
මොලේ ඇතුව පාවිච්චි කලොත් කාටවත්ම අපිව හොයන්න බැහැ
හරක්ව නම් හොයන්න පුළුවන්![]()
Kiyala thiyena de therum ganna mulinma. 
ඔයා ඔය ෆිෂින් කරන එක ගැනද ඔය මහ ලොකුවට බර වචන දාලා කියන්නෙ?Human hacking kiyanne social digging nemei. A 2 2k. Mole athuva use kaloth social digging haraha hoyanna ba. Eth human hacking walin puluvan. Ekata a 2nna communicate karanna one. Eka thamnge hakiyava.
EDIT:
Methana FB hacking kiyanne unge database hack karana 1vath servers walata balen ringana 1vath nemei.Kiyala thiyena de therum ganna mulinma.
![]()

ඔයා ඔය ෆිෂින් කරන එක ගැනද ඔය මහ ලොකුවට බර වචන දාලා කියන්නෙ?
අපෝ පොඩි ළමයි කරන වැඩ නෙ![]()

Phishing attacks gana hoyala balanna. FB nemei hack karanne. Manussayava hack karanne. Bait 1k haraha account 1ke aithikaraya athinma eyage email and password 1 gannva. Wena accounts walata wada bait 1 set wenne FB wage social media walata. Mokada social media haraha digging parak deela apita ape bait 1 hadaganna puluvn. Udaharanayak widihata LinkedIn gamu. Eke mokuth personal deval nane. Apita a wisthara walin bait 1k hadanna ba.


).ඔයාගෙ පෝස්ට් එක කියෙව්වෙත් නැහැ, මොකද ඕවා කියෝලා වැඩක් නැහැApi methana podi lamaida loku lamaida karanne kiyala katha kale na mchn. Oya kiyana widihata podi lamaya karana waden kenekge privacy 1ta godk damage wenna puluvn. Anith de methana pradana de hacking nemei. Topic 1n pita katha karanne oya.
Mulma de oya mulinma uda tharke bidinna eke 1 kallak witharak allagena tharkayak genava. Ekath kmk na kiyamu. Mokada a podi de haraha hari a tharke bidinna puluvn unoth hodaine. Oya a deepu tharketa mn uththarayk dunna social digging and human hacking kiyanne 2k kiyala. Mokada oya a 2 patalavagena hitiye. A 2ke pradana wenasa social diggin karanna one internet sambanda danumai computer 1 operate karana danumai witharai. Eth human hacking walata computer 1k adala na. Eka thamange communicate hakiyava. Ethana bara wachanayk na. Anith de human hacking kiyanne phishing attacks wala kotask nemei. Social digging withark karala phishing attack 1k denna puluvn. Eth human hacking puluvnnm eka apita phishing attack 1kata use karanna puluvn. A nisa human hacking and phishing attacks kiyanne 2k. Oya danuth patalavagena inne. Dan oya karanne eka podi lamainge godata dala topic 1n pita katha karana 1. "Podi lamai" kiyana wachanen oya dan uda loku tharke bidinna uthasaha karanava. Ehema naththn oya a hama dema dannva kiyala pennanna uthsaha karanava athi. Eke kisima prashnayk na. Minissu ehemai. Ekkenekta wada thaman ihalai kiyanna minissu hama welema uthsaha karanne. Eka samanya deyk. Eth oya mn kiyana hamadema patalavaganna 1n penava oyage daneema. Just saying.
Dan oya kiyai mn methana tharka karanne na kiyala. It's OK. Kisi prashnayk na. Eth manussayek hama welema karanne tharkayk. Mn ara post 1 dapu 1n balaporoththu une tharkayak. Mokada mn prashnayk ahuve na ethana. Adahas balaporoththu une. Adahas kiyanne tharka. Mokada ekinekage adahas wenas. 1 1 aya thama thamange adahas methana dammama ekinekta wenas nisa tharka goda nagenava. Ehemai eka wenne.
Dan mn tharka kathava kiyapu nisa oya "mn tharkayk kale na" kiyala nokiya idi samaharavita. Dan mn nokiya idi kiyapu nisa samaharavita kiyai mn tharkayk thamai kale kiyala. Mona de unath samanyayai minissu widihata.![]()
![]()



දැන් මචන්ස්ලා මෙහෙමනෙ, CC කියන්නෙ cubic centimeter කියන එකනෙ? එතකොට 1cc = 1ml නෙ? අන්න එතකොට 500cc කියන්නෙ 500ml කියන එකද? මට මේක ලොකු ප්‍රෂ්නයක්.




LinkedIn eke personal dewal na?
uyata eke account ekak thiyada?
connections keeyak join wela thiyanawada?
linkedIn is a place where employers meet people who are seeking job opportunities. So it is vital for both parties to include an attractive summery of details regarding their expertise and current working environment. In most cases it will contain all the details regarding their educational qualifications and past work places (sometimes a link to their personal facebook account).
then how can you say that linkedIn is not collecting our personal information?
මෝඩයෙක් වගේ ඕවා නෙට් එකේ දැම්මොත් තමා හොයන්න පුලුවන්Ow. Hari. Personal deval gannva. Mn adahas kale a deval nemei eth. Me davase ara thana giya kiyala photo dana 1i, places check in karana 1i, thamange yaluvange photos dana 1i, thaman wadiyenma kamathi deval dana 1i wage deval. Oya kiyana kathava hari. Ethana mn poddk waradi. Poddk pahadili kala madi mn eka.

ඔයාගෙ පෝස්ට් එක කියෙව්වෙත් නැහැ, මොකද ඕවා කියෝලා වැඩක් නැහැ
ඔය සයිට් එකක ඉන්ඩෙක්ස් එකේ පාස්වර්ඩ් එකේ ගෙට්, පෝස්ට් වෙනස් කරලා
ටෙක්ස් එකකට සේව් වෙන්න හදලා, ඕක ෆ්‍රී සයිට් එකක හොස්ට් කරලා
අවශ්ය කෙනාට ලින්ක් යවන එක මහ හැක් එකක් නෙමෙයි
ඔය ඒක අලුතෙන් ඉගෙන ගත්ත අය තමා ඕක ලොකු කරන් කියවන්නෙ
අඩුම ගානේ මැෂින් එකකට රිමෝට් ඇක්සස් ගන්න පුලුවන් පික්චර් බයින්ඩ් එකක්වත් ඉගෙන ගන්න බලන්න
ඔය ෆේස්බුක්, නාසා, පෙන්ටගන් හැක් කරපු අයත් ඉන්නවා නෙ, එහෙම වෙන්න බලන්න![]()
මෝඩයෙක් වගේ ඕවා නෙට් එකේ දැම්මොත් තමා හොයන්න පුලුවන්
නොදා හිටියොත් හොයන්න බැහැ නෙ?
අනික ඉමේජ් සර්ච් කරන එකත් හරියන්නෙ එකම ඉමේජ් එක දාලා තිබ්බොත් නෙ
නැත්තම් බැහැ![]()