මෙලෝ සමාජ ආශ්රයක් නැතුව ගෙදරට වෙලා ඉන්න උන්ට හොන්දයි ඔය බහු බූත...
හරි නම් උබලා වගේ උන්ව අයින් කරන්න ඕනි එෆ් බී ලිස්ට් එකෙන්....මොකටද එහෙනම් අකෞන්ට් එකක් හදන් ඉන්නේ...හොරාට අනුන්ගේ කුණු හොයන්නේනෙ....![]()
Nattan ithin..... kohomath group ekaka 4to ekak gattath fb daanwane.. Oya wage samaaja beethika thiyna un thama 4to ekakatawath inne natte... Apith yaluwo witarai thiyan inne... Eketh active un witarai... Oya buuthayo wage 4to ekakwath noda stalk karana unwa halala daanwa... Dura yaluwanta call karapanko ehenam... Uba kiyana widihata ube anith yaluwoth 4to ekak update ekak noda hitiyama fb ekenuth wadak naane.. E nisa danama oken ayon wela call karala wage aashraya karapan...Dan FB hitiyoth ekada samaja ashraya kiyanne? FB 1ke naththn samaja ashrayk nathi melo rahak nathi 1k? Ehemada? Kavada idanda FB 1n samaja ashraya maninna patan gaththe? Thamange watapitave aththa samaje hasirena 1 nemei FB 1ke virtual samajeka hasirena 1 samaja ashraya? Ehemada? Eke pic 1k dala nathi 1n, thamange aththa adurana yaluvo withark friendlist 1ke inna 1n kohomada oya theerane kale samaja ashrayk nathi gedarata wela inna kenek kiyala? Oyage prashneta uththare post 1ke thiyenava dala. FB mulin use karapu hethuvai dan use karana hethuvai 2ma thiyenava. Dura yaluvoth ekka connection thiyagannalu FB use karanne. Ekada kunu hoyanava kiyanne?
Nattan ithin..... kohomath group ekaka 4to ekak gattath fb daanwane.. Oya wage samaaja beethika thiyna un thama 4to ekakatawath inne natte... Apith yaluwo witarai thiyan inne... Eketh active un witarai... Oya buuthayo wage 4to ekakwath noda stalk karana unwa halala daanwa... Dura yaluwanta call karapanko ehenam... Uba kiyana widihata ube anith yaluwoth 4to ekak update ekak noda hitiyama fb ekenuth wadak naane.. E nisa danama oken ayon wela call karala wage aashraya karapan...
This is why we should keep our face off from FB https://medium.com/@jitbit/facebook-is-terrifying-8dc4a016b64b


if you want to be a ghost in the internet...u mus get rid from the facebook first.

මේ කියන කතාවේ එක පැත්තක් ඇත්ත බුකිය කියන්නේ දැන්නම් ගන්නම දෙයක් නැති තැනක් වෙලා.. අනුන්ගේ ඕපා දූප විතරයි..සමහර පේජ් තියෙනවා යමක් ඉගෙන ගන්න පුලුවන්..
බුකිය ගොඩක් පාවිච්චි කරන්න්නේ තමන්ගේ යාලුවෝ නෑදෑයෝ එක්ක තමන්ගේ දේවල් බෙදා හදා ගන්න..
කෝකටත් තමන් දන්න අදුරන අය විතරක් බුකියට සම්බන්ද කරගන්න එක කාගෙත් ඇගට ගුනයි..
හැබැයි මේ ලිපිය ලියලා තියෙන එකානම් ලෝකෙට තමන් කවුද කියලා පෙන්නන්න බයේ හැන්ගිලා ඉන්න එකෙක් වගෙයි..එහෙම උන් ෂෝසල් මීඩියා පාවිච්චි නොකර හිටියානම් ඉවරයිනේ..