RIP GitHub?

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,364
    19,485
    113
    Colombo
    Ios kernel එක නම් ගිය අවුරුද්දේ ද කොහෙද open source කරේ. Swift එක නම් open source කරේ නොකර බැරි කමට ද කොහෙද. 😂

    Apple කියන්නේ නම් මෙලෝ තනි උන්ගේ වාසියට වැඩ කරන company එකක්‌. උන් ios වල Vukcan පාවිච්ච් නොකර උන්ගේ metal engine ඒක පාවිචිචි කරන්නෙත් එකනේ.

    උන්ගේ echo systems ඒකෙන් පිට යන්න කාටවත්ම දෙන්නේ නැ ලේසියෙන්. ආවොත් ආවා තාමා.

    ඉතින් බන් Vulkan ආවෙ 2016, Metal ආවෙ 2014, ඒ වෙනකන් ආපු සේරම OpenGL වර්ශන් ටික iOS එකෙන් සපෝට් කරා.
    Vulkan එනකොට උන් මෙටල් වලට ecosystem එක හදාගෙන ඉවරයි ඒක නිසා වෙන්න ඇති උන් ඒකට සපෝට් එක තාම දුන්නෙ නැත්තෙ
    අනික 3rd pary projects තියනවා iOS වලට Vulkan සපෝට් එක දෙන

    Swift eke aluth update eka nam chora. String class එක විනාස කරලා. :angry:
    ඔප්ෂනල් එකක් ප්‍රින්ට් කරත් දැන් වොර්නින්ග් එකක් එනවා. ලොල් ලෝග්ස් දාලා තියෙන හැමතැනම වොර්නින්ග්.


    ඉතින් බන් Optional එකක් ඩිරෙක්ටලි ප්‍රින්ට් කරනවා හරි යූස් කරනවා කියන්නෙ Optional වල මූලිකවම කරන්න හදන එක වයලේට් කරලානේ

    ඕක ඔපෙන් සෝස් නිසා තමයි නැගලා ගියේ swift release කරලා මාසෙක විතර ඉදන් මම කෝඩ් කරනවා. ඒ තිබ්බ විදියටම තිබ්බ නම් ඕක කෙල වෙලා යනවා. දැන් කට්ටිය ඉන්න නිසා පොලිෂ් වෙලා එනවා

    :yes::yes:
    ලිනක්ස් සපෝට් එක නිසා දැන් සිරා බැක්එන්ඩ් ඩිවලොප්මන්ට් ෆ්‍රේම්වර්ක් එහෙමත් හැදීගෙන එනවා,

    කවුරුහරි Flutter SDK එක වගේ එකක් swift වලින් හැදුවා නම් ඇන්ඩ්‍රොයිඩ්නුත් ස්විෆ්ට් වලින්ම කරන්න පුලුවන්

     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,383
    8,527
    113
    ඒක හොදයි ,උන් දැන් Open source projects වලට බරටම support කරනවා :yes::yes:


    උන් ගොඩක් වෙලාවට github එක උන්ගේ Azura cloud වල හොස්ට් කරයි.
    මේක ගොඩක්ම ගන්න හදන්නේ github එකේ data වලින් මයික්‍රොසොෆ්ට් එකේ AI පැත්ත ඩිවලෝප් කරගන්නලු.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,758
    16,872
    113
    Kottawa
    34506523_2013590491992734_6223628635216019456_n.jpg