RIP Lanka Bell - ලංකා බෙල් එක SLT එකට විකුණයි?

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,066
    198,508
    113
    Colombo, Sri Lanka
    මට නම් ආරංචි විදිහට ඉන්න Staff එක බලෙන් වගේ වෙන කොම්පැනියකට මාරු කරලා. පස්සේ ඒක ලොස්ට් කරලා කට්ටිය නිකම්ම ගෙදර යවන්නලු හදන්නේ. යන්න අකමැති උන්ට මානසිකව හිරිහැර කරනවලු. ඔකේ ඉන්නේ මහා බලුම HR එකක්. අපේ අය්යාගේ යාලුවෙක් වැඩකරා. ඔය කේස් හින්දා පොර වෙන කොම්පැනි එකකට ගියා.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Na ban special case ekak na spectrum eka gattama dialog ta wada bandwidth ekak enawa SLT ta
    ah true true
    මට නම් ආරංචි විදිහට ඉන්න Staff එක බලෙන් වගේ වෙන කොම්පැනියකට මාරු කරලා. පස්සේ ඒක ලොස්ට් කරලා කට්ටිය නිකම්ම ගෙදර යවන්නලු හදන්නේ. යන්න අකමැති උන්ට මානසිකව හිරිහැර කරනවලු. ඔකේ ඉන්නේ මහා බලුම HR එකක්. අපේ අය්යාගේ යාලුවෙක් වැඩකරා. ඔය කේස් හින්දා පොර වෙන කොම්පැනි එකකට ගියා.
    appa ehemath scene ekakda?
    mage yaluwo set ekanam development side eke nisa ehema loku awulak kiwwe nam na.
    habai uba kiwwa wage unge hr nam anthima suththui kiyala thama kiwwa
    රිප් සිංහලු :(
    ripe rip
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,481
    6,335

    oke HR un gena nam katha karala wedak na thamai. HR witharak newei Loku putuwala putu rath kara kara hitapu naki haththath ehemai.
    kathawa aththa. balenma bell soulution ekata danawalu.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,066
    198,508
    113
    Colombo, Sri Lanka
    appa ehemath scene ekakda?
    mage yaluwo set ekanam development side eke nisa ehema loku awulak kiwwe nam na.
    habai uba kiwwa wage unge hr nam anthima suththui kiyala thama kiwwa
    අය්යාගේ යාළුවා Sales වල වැඩ කරේ මචන්. පොරට ගොඩක් කන්ටැක්ට් තියනවා. පොර ගිය නොවැම්බර් මාසෙම වෙන කම්පනියකට ගිය. ඊට කලින් මම දන්න විදිහට අවුරුදු 10ක් විතර වැඩ කරලා තිබුනා. හැබැයි ඉතින් කිසිම සුගතියක් නැහැ. ඒ දවස් වලත් නාහෙන් අඬ අඬා හිටියේ.
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,481
    6,335
    113
    අය්යාගේ යාළුවා Sales වල වැඩ කරේ මචන්. පොරට ගොඩක් කන්ටැක්ට් තියනවා. පොර ගිය නොවැම්බර් මාසෙම වෙන කම්පනියකට ගිය. ඊට කලින් මම දන්න විදිහට අවුරුදු 10ක් විතර වැඩ කරලා තිබුනා. හැබැයි ඉතින් කිසිම සුගතියක් නැහැ. ඒ දවස් වලත් නාහෙන් අඬ අඬා හිටියේ.
    N akurenda patan ganne yaluwage nama
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,066
    198,508
    113
    Colombo, Sri Lanka
    ow ow.. :P koi weleth aya ithin fit eke hitapu dial ekak... pora thamai Lanka Bell eke lokuma coaporate business tika genawe..
    අපේ අය්යා කියනවා පොර හෙන වැඩ්ඩෙක්ලු. මාර කන්ටැක්ට් ඒ අය්යට තියෙන්නේ. අපේ අය්යා උනත් කොහෙන් හරි මොනවා හරි කරගන්න ඕන උනාම ඉස්සෙල්ලා එයාට කතා කරනවා. අනිවාර්යෙන් එතන එයා අඳුනන කෙනෙක් ඉන්නවාම තමයි :love2:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    :o sirawatama? mokakda unge frequency eke thiyena specialty eka? ara tv digital wena ekath ekkath sambandada?

    විශේෂයක් නෙවේ මචන්. Frequeny එකක් කියන්නේ resource එකක්. වැඩිපුර තියෙන තරමට තමන්ට වාසියි. දැනට වාසියක් තිබුනත් නැතත් තව අවුරුදු 10කින් 20කින් වාසි වෙයි.

    https://www.trc.gov.lk/spectrum-management/spectrum-management-in-sri-lanka.html
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    Lanka Bell CDMA Phone එකේ ගිය මාසේ 14 ඉදලා Siganl නෑ Call දුන්නා උන්ට කිසි වැඩක් උනේ නෑ එකෙක් බැලුවේ නෑ ඔහොම වෙන එක ගැනත් ඉතින් පුදුමයක් නෑ Customers ලට සලකන විදිය අනුව
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ape loku nandage puthaa meke wadata giya Call Center ekata. maaseta salary eka 12500. tea ekak wath denne naalu marolaa wadagannawa. sathiyayi wadata giye miniha gedara nathara unaaa....
    ඔන්න ඕකත් එක හේතුවක් මම කෝල් සෙන්ටර් වල උන්ට පතුරු යන්න අමතන්නෙ නැත්තෙ. මොකද කොච්චර උන්ට බැන්නත් උන්ට අන්තිමට කරන්න තියෙන්නෙ සිස්ටම් එකෙන් ටිකට් එකක් ඕපන් කරන එක "ඩිවයිස් නොට් වර්කින්", "නෝ නෙට් කනෙක්ශන්" වගේ දාල.
    කෝල් සෙන්ටර් එකා ගිහින් උගේ මැනේජර් ට "සර්, කස්ටම් කෙනෙක් කතා කරල "තොපේ ** නෙට් එක ** ගහගනින්" කිව්ව කියල අපි අමතන එක ලොක්කොන්ට් කියන්නෙ නෑනෙ.
    බැනපු ටික කෝල් සෙන්ටර් එකා අහගෙන එන්නව රුපියල් 12500 ට 15000ට. පට්ටම කට්ටක් ඕක.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,928
    21,161

    Paw ban 12500
    Wtf ?
     
    kvu

    Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    අවුරුදු ගානක් තිස්සෙ හොඳට පාවිච්චි කරන එකටත් බඩු හම්බවෙයි වගේ
    1641616013822.png