ඩීල් එක තියෙන්නෙ එම්ප්ලොයියිස් ලව නැතුව ගන්න.
not rumours bn. LB/Bell Solution wada karana mage yaluwo kiwwe unge employee db records pawa maru karanawalu me dawas wala Bell Solution maru wena ayawa. anith ayata hr eken inform karalalu thiyenne. me thread ekema balanna eke wada karana relatives la friends la inna ayath oka aththa kiyala dala thiyenawa. main stream news walata ei machan organization deke hr, technical issues fix karala, slt & lb eka deal eka close kalama.rumours wadak naa mainstream media mokewat mentioning ekak nahane
lanka solution eken mokkda karanne?not rumours bn. LB/Bell Solution wada karana mage yaluwo kiwwe unge employee db records pawa maru karanawalu me dawas wala Bell Solution maru wena ayawa. anith ayata hr eken inform karalalu thiyenne. me thread ekema balanna eke wada karana relatives la friends la inna ayath oka aththa kiyala dala thiyenawa. main stream news walata ei machan organization deke hr, technical issues fix karala, slt & lb eka deal eka close kalama.
තිබ්බා කියලා SLT, Dialog එක්ක ලොකුවට compete වුණානේ. හිනා යනවා දකිද්දීලංකා බෙල් එක SLT එකට විකුණනව කියල Bell වැඩ කරන අයගෙං නිව්ස් එකක් ආව. ලංකා බෙල් එකේ වැඩ කරන කට්ටිය සෙට් පිටින් අයින් වෙනව මේ දවස් වල, මොකද ඩීල් එක තියෙන්නෙ සේවකයො නැතුව ගන්න.
ඒ නිසා වැඩ කරපු අයට ලංකා බෙල් එකේන් හැදුන Bell Solutions එකට යන්න චාන්ස් එකක් දෙනවලු, නැත්නම් වන්දියක් අරං අයින් වෙන්න වෙනවලු.
ඩීල් එක වුනොත් ලංකාවෙ හෝම් බ්රෝඩ්බෑන්ඩ් ඔක්කොම කනෙක්ශන්ස් තියෙන්නෙ කම්පනි දෙකකට විතරයි.
තරගකාරීත්වය අඩු වෙනව, ඉස්සරහට මිල වැඩිවෙයි ඉන්ටර්නෙට්.
Bell Solutions . IT software side eke wadalanka solution eken mokkda karanne?
market share eken podi nam thama bn, arunta impact ekak nathima tharam but packages wala prices aduwen un thiyagena inna nisa arunta lokuwata wadi karanna bane, ehema wadi kaloth slt, dialog usersla eka atharala wena alternatives walata (LB witharai Home BB walata alternates thiyenne) yanawane. dan Home BB thiyenne arun dennata witharaiතිබ්බා කියලා SLT, Dialog එක්ක ලොකුවට compete වුණානේ. හිනා යනවා දකිද්දී![]()
Lanka Bell lata sea fiber cable ekak thiyenawa neda? samaharawita eka ganna one athi SLT lata?

Lankabell සවුත්තු වුණේ coverage, services හරියට දෙන්න බැරි වුන නිසා. ඒකයි මම කිව්වේ compete නෑ කියලා. Packages cheap කියන එක විතරක්ම නෙමෙයි user කෙනෙක්ට ඕනේ.Bell Solutions . IT software side eke wada
http://www.bellsolutions.lk/
market share eken podi nam thama bn, arunta impact ekak nathima tharam but packages wala prices aduwen un thiyagena inna nisa arunta lokuwata wadi karanna bane, ehema wadi kaloth slt, dialog usersla eka atharala wena alternatives walata (LB witharai Home BB walata alternates thiyenne) yanawane. dan Home BB thiyenne arun dennata witharai
ado ethakota aththatama slt eka lb eka ganna eke theruma mokakda bn? frequency range eka one nisada?issara thibba. dan eka na. eka echchara wedakata athi ekakuth newei thibbath. Lanka bell unuth SLT eken tama internet ganne![]()
ekanam sahathika aththa bn. dan cheap unata mamath use karanne nane LB. habai bn eken impact ekak thiyenawa TRCSL eken owata approval ehema gannakota packages walata mama hithanne. arun aduwata gb denakota dialog, slt ta hithuna hithuna ganan price fix karanna bane.Lankabell සවුත්තු වුණේ coverage, services හරියට දෙන්න බැරි වුන නිසා. ඒකයි මම කිව්වේ compete නෑ කියලා. Packages cheap කියන එක විතරක්ම නෙමෙයි user කෙනෙක්ට ඕනේ.
ඒක වෙන්නත් පුලුවන්. Licenses ටික තමයි වටිනාම දේ company එකක. Microsoft එකෙන් Nokia mobile phone devision එක ගත්තෙත් patent, license ටිකට. අරගෙන ඒවා තියාගෙන factory ටිකයි, brand name එකයි HMD global එකට විකුණුවා Nokia brand name එකෙන් phones හදන්න. ඒ වගේ වෙන්නත් පුළුවන් මේක.ado ethakota aththatama slt eka lb eka ganna eke theruma mokakda bn? frequency range eka one nisada?
eka thamai ehenam. LB eka harry jayawardanagene, minihath oka denneth mokakhari plan ekak athi.ඒක වෙන්නත් පුලුවන්. Licenses ටික තමයි වටිනාම දේ company එකක. Microsoft එකෙන් Nokia mobile phone devision එක ගත්තෙත් patent, license ටිකට. අරගෙන ඒවා තියාගෙන factory ටිකයි, brand name එකයි HMD global එකට විකුණුවා Nokia brand name එකෙන් phones හදන්න. ඒ වගේ වෙන්නත් පුළුවන් මේක.
Employees ඔක්කොම අයින් කරන්නෙ නැතුව ඇති. R&D engineers සෙට් එක SLT එකට ගනීවි.eka thamai ehenam. LB eka harry jayawardanagene, minihath oka denneth mokakhari plan ekak athi.
oke watina dekata kiyala thiyenne ithin frequency Band eka thamai. and VIP numbersado ethakota aththatama slt eka lb eka ganna eke theruma mokakda bn? frequency range eka one nisada?
danuth godak thiyenawane..usage wadi towers godakuth thiyenawa.anith network walin wage un frequency dala na b3,b5, SLT b41 withrayi dala thiyenne..dialog,hutch,airtel aya laga thiyena okkoma frequency bands usage wadi towers walath town walath dagena yanawa tika kaaleka idala..usage issues walata solution naththe mobitel withrayi.eth unta frequency licence godak thiyenawa dialog walata samana gaanakata..SLT eka oka ganne lankabell userbase ekata neme..for the spectrum![]()
SLT ඒකට ඕන තරම් smw3, smw4, smw5 backhaul capacity තියෙනවා බං ඔය හුජ්ජ cables ගන්න ඕන නැහැ. ඔය deal එක උනොත් එකෙන් වෙන්නේ 4G වලට තරගකරයෙක් අඩු වෙනවා සහ frequency ටික අයිති වෙනවාLanka Bell lata sea fiber cable ekak thiyenawa neda? samaharawita eka ganna one athi SLT lata?
bell frequency licence walin un monawa karannada?SLT ඒකට ඕන තරම් backhaul capacity තියෙනවා බං ඔය හුජ්ජ cables ගන්න ඕන නැහැ. ඔය deal එක උනොත් එකෙන් වෙන්නේ 4G වලට තරගකරයෙක් අඩු වෙනවා සහ frequency ටික අයිති වෙනවා
thawama frequncy gana information hoyaganna bari una.bump
hutch eke home bb da denna hadenne mokakda frequency eka ?