RIP Lanka Bell - ලංකා බෙල් එක SLT එකට විකුණයි?

shenat

Well-known member
  • May 13, 2007
    58,594
    86,945
    113
    ආශ්චර්යමත් රටක
    ඩීල් එක තියෙන්නෙ එම්ප්ලොයියිස් ලව නැතුව ගන්න.

    දැන් ඔහොම කතාවක් හදල හෙමිහිට employees ලාට අයින් වෙන්න වැඩ කරනවා. එතකොට වැඩේ ගොඩ. 🤭
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    rumours wadak naa mainstream media mokewat mentioning ekak nahane
    not rumours bn. LB/Bell Solution wada karana mage yaluwo kiwwe unge employee db records pawa maru karanawalu me dawas wala Bell Solution maru wena ayawa. anith ayata hr eken inform karalalu thiyenne. me thread ekema balanna eke wada karana relatives la friends la inna ayath oka aththa kiyala dala thiyenawa. main stream news walata ei machan organization deke hr, technical issues fix karala, slt & lb eka deal eka close kalama.
     
    • Like
    Reactions: NRTG

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824

    lanka solution eken mokkda karanne?
     
    NipuniSasini

    Active member
  • Jan 2, 2022
    178
    111
    43
    Colombo
    ලංකා බෙල් එක SLT එකට විකුණනව කියල Bell වැඩ කරන අයගෙං නිව්ස් එකක් ආව. ලංකා බෙල් එකේ වැඩ කරන කට්ටිය සෙට් පිටින් අයින් වෙනව මේ දවස් වල, මොකද ඩීල් එක තියෙන්නෙ සේවකයො නැතුව ගන්න.

    ඒ නිසා වැඩ කරපු අයට ලංකා බෙල් එකේන් හැදුන Bell Solutions එකට යන්න චාන්ස් එකක් දෙනවලු, නැත්නම් වන්දියක් අරං අයින් වෙන්න වෙනවලු.

    ඩීල් එක වුනොත් ලංකාවෙ හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් ඔක්කොම කනෙක්ශන්ස් තියෙන්නෙ කම්පනි දෙකකට විතරයි. :cautious:
    තරගකාරීත්වය අඩු වෙනව, ඉස්සරහට මිල වැඩිවෙයි ඉන්ටර්නෙට්.
    තිබ්බා කියලා SLT, Dialog එක්ක ලොකුවට compete වුණානේ. හිනා යනවා දකිද්දී 😂😂😂
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    lanka solution eken mokkda karanne?
    Bell Solutions . IT software side eke wada
    http://www.bellsolutions.lk/
    තිබ්බා කියලා SLT, Dialog එක්ක ලොකුවට compete වුණානේ. හිනා යනවා දකිද්දී 😂😂😂
    market share eken podi nam thama bn, arunta impact ekak nathima tharam but packages wala prices aduwen un thiyagena inna nisa arunta lokuwata wadi karanna bane, ehema wadi kaloth slt, dialog usersla eka atharala wena alternatives walata (LB witharai Home BB walata alternates thiyenne) yanawane. dan Home BB thiyenne arun dennata witharai
     
    • Like
    Reactions: NRTG

    NipuniSasini

    Active member
  • Jan 2, 2022
    178
    111
    43
    Colombo
    Bell Solutions . IT software side eke wada
    http://www.bellsolutions.lk/

    market share eken podi nam thama bn, arunta impact ekak nathima tharam but packages wala prices aduwen un thiyagena inna nisa arunta lokuwata wadi karanna bane, ehema wadi kaloth slt, dialog usersla eka atharala wena alternatives walata (LB witharai Home BB walata alternates thiyenne) yanawane. dan Home BB thiyenne arun dennata witharai
    Lankabell සවුත්තු වුණේ coverage, services හරියට දෙන්න බැරි වුන නිසා. ඒකයි මම කිව්වේ compete නෑ කියලා. Packages cheap කියන එක විතරක්ම නෙමෙයි user කෙනෙක්ට ඕනේ.
     
    • Like
    Reactions: NRTG

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    issara thibba. dan eka na. eka echchara wedakata athi ekakuth newei thibbath. Lanka bell unuth SLT eken tama internet ganne :P
    ado ethakota aththatama slt eka lb eka ganna eke theruma mokakda bn? frequency range eka one nisada?

    Lankabell සවුත්තු වුණේ coverage, services හරියට දෙන්න බැරි වුන නිසා. ඒකයි මම කිව්වේ compete නෑ කියලා. Packages cheap කියන එක විතරක්ම නෙමෙයි user කෙනෙක්ට ඕනේ.
    ekanam sahathika aththa bn. dan cheap unata mamath use karanne nane LB. habai bn eken impact ekak thiyenawa TRCSL eken owata approval ehema gannakota packages walata mama hithanne. arun aduwata gb denakota dialog, slt ta hithuna hithuna ganan price fix karanna bane.
    habai bn godak duppath minissu innawa bn rs 10k hari aduwata gb hambenawanam eka gannawa.
    ------ Post added on Jan 8, 2022 at 3:36 PM
     
    NipuniSasini

    Active member
  • Jan 2, 2022
    178
    111
    43
    Colombo
    ado ethakota aththatama slt eka lb eka ganna eke theruma mokakda bn? frequency range eka one nisada?
    ඒක වෙන්නත් පුලුවන්. Licenses ටික තමයි වටිනාම දේ company එකක. Microsoft එකෙන් Nokia mobile phone devision එක ගත්තෙත් patent, license ටිකට. අරගෙන ඒවා තියාගෙන factory ටිකයි, brand name එකයි HMD global එකට විකුණුවා Nokia brand name එකෙන් phones හදන්න. ඒ වගේ වෙන්නත් පුළුවන් මේක.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඒක වෙන්නත් පුලුවන්. Licenses ටික තමයි වටිනාම දේ company එකක. Microsoft එකෙන් Nokia mobile phone devision එක ගත්තෙත් patent, license ටිකට. අරගෙන ඒවා තියාගෙන factory ටිකයි, brand name එකයි HMD global එකට විකුණුවා Nokia brand name එකෙන් phones හදන්න. ඒ වගේ වෙන්නත් පුළුවන් මේක.
    eka thamai ehenam. LB eka harry jayawardanagene, minihath oka denneth mokakhari plan ekak athi.
     
    • Like
    Reactions: NipuniSasini

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    SLT eka oka ganne lankabell userbase ekata neme..for the spectrum ;)
    danuth godak thiyenawane..usage wadi towers godakuth thiyenawa.anith network walin wage un frequency dala na b3,b5, SLT b41 withrayi dala thiyenne..dialog,hutch,airtel aya laga thiyena okkoma frequency bands usage wadi towers walath town walath dagena yanawa tika kaaleka idala..usage issues walata solution naththe mobitel withrayi.eth unta frequency licence godak thiyenawa dialog walata samana gaanakata..
    dialog mobile new- b41, b1(islandwide), b3 (extra bandwidth)
    hutch- b3
    airtel- b41,b1
     
    Last edited:
    • Like
    Reactions: lahirufx+

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    Lanka Bell lata sea fiber cable ekak thiyenawa neda? samaharawita eka ganna one athi SLT lata?
    SLT ඒකට ඕන තරම් smw3, smw4, smw5 backhaul capacity තියෙනවා බං ඔය හුජ්ජ cables ගන්න ඕන නැහැ. ඔය deal එක උනොත් එකෙන් වෙන්නේ 4G වලට තරගකරයෙක් අඩු වෙනවා සහ frequency ටික අයිති වෙනවා
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    SLT ඒකට ඕන තරම් backhaul capacity තියෙනවා බං ඔය හුජ්ජ cables ගන්න ඕන නැහැ. ඔය deal එක උනොත් එකෙන් වෙන්නේ 4G වලට තරගකරයෙක් අඩු වෙනවා සහ frequency ටික අයිති වෙනවා
    bell frequency licence walin un monawa karannada?
    dan SLT,mobitel ekata thiyena tikawath hariyata dala na.

    bump
    hutch eke home bb da denna hadenne mokakda frequency eka ?
    thawama frequncy gana information hoyaganna bari una.
    samaharawita dan thiyena frequency tikama use karawi.
    2022di hbb launch karanawalu.
    ------ Post added on Jan 9, 2022 at 9:09 PM