Ado machanla mage phone ekka bimata watila kaduna Sony Xperia S ekkak
Mata marena hithanawa
RIP Sony Xperia S
full upset mood today

Mata marena hithanawa
RIP Sony Xperia S
full upset mood today


අපොයි;15965841 said:පිස්සො වෙන්න එපා බන්. ජිවිතේ කියන්නේ ෆොන් නෙමෙයි, අප්සට් ගන්න වැඩක්ද බන් ෆොන් එක කැඩුන එක.. ගිය සතියෙ මගෙ අලුත්ම සොනි කැම් එකට පොඩි එකා වතුර බොතලයක් වක් කලා කිසිම හෙතුවක් නැතුව.. මරන්නයැ..




ඒක තමයි කිව්වේ.. මරන්න බැනේ.. විරො ගන ඉන්න ඔනා ඔයිට එහා දෙයක් කලත්.. ඌට ටිපො මේස උඩ තියන බඩු පෙන්න බැ, යන ගමන් අතින් ගහගෙන යනවා..pissuda yako thota maranda EPA !!![]()
Digitizer eka witharada giye nathnam screen ekama kadunada?

මොකක්?? ඔක එකම ශෙල් කේසින් එකක නේද තියෙන්නේ?phone eka 2 kata paluna![]()
![]()
![]()
pic ekak daapan balanna![]()


අපොයි;15965881 said:මේ ටියෙන්නේ ඔකේ බඩු.. ඩිස්ප්ලේ එකද ඉවර.. තව ඇතුලේ කැලි බැලිත් කුඩුඩ?
http://www.ebay.com/bhp/sony-xperia-s-display
thank you machan
