RIP_කුසුම්_පීරිස්

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    RIP_කුසුම්_පීරිස්

    සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ
    හිත මිතුරු සුළඟ
    ගන් ඉවුරේ තුරු ලතා මඩුල්ලේ
    සිතුවිලි සිරවී හදවත පතුලෙන්


    0d04ce3a061df33f89c44713bc00acb0_L.jpg



    ප්‍රවීණ ගීත රචක, ගුවන් විදුලි සංස්ථාවේ හිටපු නිවේදිකා (මුවන්පලස්සේ කදිරා හඬ ශිල්පිනි) කුසුම් පිරිස් මහත්මිය අභාවප්‍රාප්ත වේ. ඇයගේ ප්‍රසිද්ධ ගීත කිහිපයක්


    සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ
    හිත මිතුරු සුළඟ
    ගන් ඉවුරේ තුරු ලතා මඩුල්ලේ
    සිතුවිලි සිරවී හදවත පතුලෙන්
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,412
    9,266
    113
    Around the world

    ප්‍රවීණ ගීත රචක, ගුවන් විදුලි සංස්ථාවේ හිටපු නිවේදිකා (මුවන්පලස්සේ කදිරා හඬ ශිල්පිනි) කුසුම් පිරිස් මහත්මිය අභාවප්‍රාප්ත වේ. ඇයගේ ප්‍රසිද්ධ ගීත කිහිපයක්


    කදිරා කියන්නේ පිරිමි චරිතයක් නේ. කදිරා නොවෙයි සිලිදී විය යුතුයි
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,794
    13,650
    113
    "නැවත හමුවන පොරොන්දුව පිට ඔබෙන් සමුගෙන යන මා කුසුම් පිරිස් " කියල තමයි ප්‍රෝග්‍රෑම් එක ඉවරකරේ