Rise of Microsoft

highlander

Member
Jul 8, 2009
932
59
0
Colombo
Unix kernel eke stability ekatai security walatai gahanna be ban loweth...
unix wala games ehema gahanna be thamai :lol: unix hadala thiyenne games gahannai loss weda karannai newei. :lol:

anika apple wala sleek performance walata gahannath sahena amarui... windows 16 gb ram dalath apple 8gb ekka compete karanna be... eke thiyenneth unix kernel eka. :yes: :yes:
 

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    වින්ඩෝස් වලට පින්සිද්ද වෙන්න එදා වේල හොයාගන්න එකෙක් ද :( සොරි මචන්. එහෙනම් වින්ඩෝස් තමයි හොද. උඹ කියනවනේ
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,397
    13,989
    113
    මගේ අතේ ජාති තුනම තිබිල තියෙනවා බන් :lol: මම මගේ අතේ තියෙන එකේ 2nd hand බහි කියල බොරුවට අඩන්නෑ.
    ඒවගේම අතේ තියෙන ෆෝන් එකට බැන්න කියල එකට ලොකුවට රිද්දගන්නේ නෑ

    අනේ ඔව් මචං උඹ කිරියේ ත්‍රෙඩ් එකක් දැම්මම Android,Apple ෆෝන් වල මාකට් බහිනවා :( අන්න ගූගල් එකෙයි ඇපල් එකෙයි shares වල prices එහෙමත් බැහැලා :(

    ඇයි මචං උඹ අපිට මෙහෙම කරන්නේ? :(
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඇන්ඩ්‍රොයිඩ් වල නියම ෆීල් එක ගන්න නං අනිවා ෆ්ලෑග්ශිප් එකක් යූස් එකරලා බලන්න ඕානේ.. ඒකට ඉතිං වියදං වෙන ගනං කට්ටිය දන්නවා නේ. ඊට අඩු ඔය දෙකයි පනහේ ඇන්ඩ්‍රොයිඩ් (නමට) පෝං කෑලි නං මෙලෝ රහක් නෑ. ගත්ත ගමං තියෙන ආතල් එක මාසෙං දෙකෙං නෑ.
    වින්ඩෝස් පැත්තෙං ගත්තොත් වින්ඩෝස් ෆෝන් වල මාකට් එක වෙනයි. වින්ඩෝස් සීරීස් එකක්ම ඇන්ඩ්‍රොයිඩ් වලට සාපේක්ෂව ගනං අඩුවට තියෙනවා. ලැග් වෙන්නෑ.. ස්ටක් වෙන්නෑ... ඒ වගේම වින්ඩෝස් සමහර අයට සෙට් වෙන්නෑ.. ඒක තමා අමූලික ඇත්ත.
    ඇපල් ගත්තොත් ඉතිං... බ්‍රෑන්ඩ් නේම් එක, කල් පැවැත්ම සහ ප්‍රෙෆා්මන්ස් තමා. හැබැයි මිල අධිකයි.
    ලාබෙට හොද ෆොන් එක්ක හොයනවා නං.. වින්ඩෝස් එක්ක ගන්න එක හොදයි.. ඇන්ඩ්‍රොයිඩ් චීප් එකකට යනවට වඩා...
    ඔය වර්ග 3ම මාත් යූස් කරලා තියෙනවා

    :):)
    තව අවුලක් තියෙනවා අපේ උන් lumia 535 එක compare කරන්නේ LG G3 එකත් එක්ක.:no:

    අන්න ඕව තමයි මචන් අමුලික ඇත්ත. මෙතන ඉන්න එවුන් තමන්ගේ අතේ තියෙන එක මාකට් කරගන්ඩ නිකන් මෝඩ කමෙන්ට් දාල phone brand එක ඇඟට අරගෙන රිදිලා අඬනවා :rolleyes: :rofl:

    මෙතන අපි කතා කරන්න ඕනේ තාක්‍ෂණය, නැතුව අතේ තියෙන ෆෝන් එක හොඳයි කියන එක නෙමෙයි :no:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :lol: උබ කියනවනම් ඇත්ත වෙන්න පුලුවන්..
    අපි නම් ඉතින් සහෝ එදා ඉඳලා වින්ඩොව්ස් තමයි
    හොර කොපි ගහල ගහලා අන්තිමේ ගෙදර පිසි එකත්
    වින්ඩෝස් ලයිසන් වීම සැහෙන ආඩම්භාරයක් හිතට ගෙන දෙන කරුණකි
    ඕල් සෝ ෆෝන්
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Unix kernel eke stability ekatai security walatai gahanna be ban loweth...
    unix wala games ehema gahanna be thamai :lol: unix hadala thiyenne games gahannai loss weda karannai newei. :lol:

    anika apple wala sleek performance walata gahannath sahena amarui... windows 16 gb ram dalath apple 8gb ekka compete karanna be... eke thiyenneth unix kernel eka. :yes: :yes:

    උඹ මොන ලෝකෙද බන් හිටියෙ? කවුරු හරි කියපු කතාව හසරක් නොදැන පොර වගේ කියනව නේද? :rofl:
    මන් උබට වැඩිය කියන් නෑ.
    දැන් apple ලගේ Macbook වලම වින්ඩෝස් 10 Mac OS එකට වඩා ෆාස්ට් දුවනව.
    ඔන්න zdnet එකෙන්ම ලින්ක් එක.
    Code:
    http://www.zdnet.com/article/windows-10-unequivocally-better-than-os-x-on-apples-new-macbook/
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Aththa kiyapan! :lol:
    Uba Microsoft eke neda? :D
    ඔව් බිල්ගේට්ස් මට මාම වෙනවා බන් :rofl:
    අපේ මාමගේ products වලට හොඳයි කිව්වම මුන් රිදොගෙන අඩනවා බන් මං මොනා කොරන්නද :rofl:
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    ඕකට උත්තරේ මම කලින්ම දුන්නා. මේ බලන්න



    මිනිහෙක්ගේ හිතේ මොකක් හරි මතයක් ස්තාපනය උනාම ඒක අයින් කරන්න හරිම අමාරුයි. හරියට මේ දවස්වල මේ ආදරයයි එකේ ශගුන්ට වෙලා තීනවා වගේ. (මම පොඩ්ඩක් හොරාට බැලුවා මේ දවස් වල කතාවේ plans නියමයි නේ)

    මේ තියෙන්නෙ ෆෝන් ඕඑස් අනුව මාකට් ශෙයාර් එක. 2015 දෙවෙනි කාර්තුව වෙනකොට වින්ඩෝස් ෆෝන් මාකට් ශෙයාර් එක 2.6% කන්දක් විළිලා කෙන්දක් වැදුව වගේ තමයි කරපු ආයොජනයේ විශාලත්වයි ප්‍රචාරණයට කරපු වියදමයි අනුව. මුල් ප්‍රස්ථාරෙ හැටියට වින්ඩෝස් ෆොන් එකතැන පල්වීමක් තියෙන්නෙ. දුකයි තමයි මාත් කැමතියි මිල අධික අයි ඕ එස් එකයි හැමතැනම තියෙන ඇන්ඩොයිඩ් වලට සාර්ථක විකල්පයක් එනවට ඒත්......
    chart-ww-smartphone-os-market-share.png

    Global-Smartphone-sales-OS-figure-Q2-2015-e1440442636770.png
    ඇපල් ෆෝන් එක්තරා විදියකට ආභරණයක් වෙච්ච බවත් මාත් පිලිගන්නව ඒත් ඇයි වර්ධනයක් පෙන්නුම් කරන්න බැරිවුනේ. මචෝ වින්ඩෝස් ෆෝන් ආවේ නොකියා මයික්‍රොෙසාෆ්ට් එකතුවෙන් නොකියා කියන්නෙ ඉස්සර මාකට් ලීඩර්, මයික්‍රෙසාෆ්ට් කියන්නෙත් දැවැන්තයෙක්. ඒ වගේ දැවැන්තයෝ දෙන්නෙක් එකතු වෙලාත් ඇයි මාකට් ශෙයාර් එක 2% ආසන්න අගයක පල්වෙවී තියෙන්නෙ. ඇයි උන්ට දක්ෂ මාකටින් ස්පෙශලිස්ට්ල ඇඩ්වර්ටයිසින් එක්සිපර්ට්ස්ල හයර් කරන්න සල්ලි නැතුවද? වින්ඩෝස් ෆොන් හඳුන්වාදෙනකොට කිව්වෙත් ඔය ඇඩ් එක වගේ තමයි අනිත් ඕඑස් බැහැල යාවි කියල පස්සෙ කිව්ව 8 ආවම හරියයි කියල, පස්සෙ කිව්ව 8.1 ආවම බලාගමු කියල. දැන් 10 අනේ මංදා පුලුවන් නං මේ ලින්ක් එකේ විස්තරෙත් කියවන්න
    http://www.cnet.com/news/microsoft-q4-2015-earnings/
    මේ අවුරුද්දෙ සේවකයින් 7800 අස්කරල ගිය අවුරුද්දෙ 18000ක් වින්ඩෝස් ෆෝන් හදපු වෙනත් සමාගම් වින්ඩෝස් ෆෝන් හදන එකත් නවත්තල. දැන
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    වින්ඩොව්ස් තමයි යකෝ දැනෙන වෙනසක් කරන උන්

    අනිවාරෙන් මචං. ඔක්කොම එකම කරකවා කරකවා එවනවා, මුන් තමයි වෙනසක් කරන්නෙ. ඇත්ත කියන්න ඕනෙ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අනිවාරෙන් මචං
    වින්ඩොව්ස් දෙයක් කරාම අනිත් උනුත් ඒ කන්සෙප්ට් එකේම එල්ලිලා දුවනවා
    වින්ඩොව්ස් 8 වලින් ඉස්සරහට එන ඕපරෙටින් සිස්ටම් නිසා අනිත් උන්ට සෑහෙන අවුලක් වෙලා

    සුනේ සුන්