Rishard badurdeen ta mala panala

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    පාස්කු මිනී පෙන්නල ආණ්ඩු බලය අල්ලගෙන මාස 6ක් ගියා, තාම ස'ට මොකුත් කරගන්න බැරිඋනා. drama queen

    නැත්නම් සජිත් ජනපති අනුරය අගමැති..:love:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    පාස්කු මිනී පෙන්නල ආණ්ඩු බලය අල්ලගෙන මාස 6ක් ගියා, තාම ස'ට මොකුත් කරගන්න බැරිඋනා. drama queen

    uvUDg7x.png
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,121
    72,257
    113
    මාලඹේ
    එහෙනම් මාධ්‍ය වලට කියන්නෙ නැති පරීක්ෂණ කාඩිනල්ට වාර්තාවෙලා ඇති.:dull:

    උබ News බලන්නේ නැතුව ට අනිත් මිනිස්සු බලනවා:lol::lol::lol:
     
    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    පාස්කු මිනී පෙන්නල ආණ්ඩු බලය අල්ලගෙන මාස 6ක් ගියා, තාම ස'ට මොකුත් කරගන්න බැරිඋනා. drama queen

    Umbe jathiya mokadda ban? Pakshe nam mokadda kiyala penawa.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අඩෝ කැනගරු පොන්නයා දැන් ෂැපද??😂😂😂😂හරක් මස් අමුවෙන් අමුවෙන් කාපුවහම ඔහොම තමා...මෝඩ හරකා.

    https://elakiri.com/threads/හම්මෝ-මේ-බලපං-මේ😂😂😂😂බදියුදීන්ලාගේ-සහාය-ගන්න-යන්නේ-රෙදි-ඇදගෙනද-ගෝඨෝ-මුරුත්තෙට්ටුවේ-අානන්ද.1955444/

    උඹලා වගේ වහල්ලු ටිකක්.....කාදිනල් තුමා හොඳ කිව්වම උඹල කාදින්ල්ට බැන්න....දැන් හොඳ කියනවා..යකෝ අපි හැමදාම කිව්වේ කාදිනල් තුමා හරි කියල...දැනුත් එච්චර තමයි....
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    උඹලා වගේ වහල්ලු ටිකක්.....කාදිනල් තුමා හොඳ කිව්වම උඹල කාදින්ල්ට බැන්න....දැන් හොඳ කියනවා..යකෝ අපි හැමදාම කිව්වේ කාදිනල් තුමා හරි කියල...දැනුත් එච්චර තමයි....

    ඔය වැඩිල තියෙනනේ මොළේ..තව කාපන් හරක් මස් අමුවෙන් ගොන් හරකා.😂😂😂
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,755
    16,869
    113
    Kottawa
    උඹලා වගේ වහල්ලු ටිකක්.....කාදිනල් තුමා හොඳ කිව්වම උඹල කාදින්ල්ට බැන්න....දැන් හොඳ කියනවා..යකෝ අපි හැමදාම කිව්වේ කාදිනල් තුමා හරි කියල...දැනුත් එච්චර තමයි....

    කව්ද යකෝ බැන්නේ? 🙄 මම බැන්න එක තැනක් පෙන්නපන් 😏 එතුමාටත් තේරිලා උබල #ක දෙන ආණ්ඩුවෙත් කයිය විතරයි කියලා.. 🤭.

    අනික මට හිනා ගියේ මාස 6ක් ගිහිනුත් කරගන්න බැරි වෙච්ච එක ගැන ඇහුවම උබ මේක දාලා quote කරපු එකට.. 😂 නැතුව කාදිනල් ට අගෞර ව කරන්න නෙමෙයි..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඔය වැඩිල තියෙනනේ මොළේ..තව කාපන් හරක් මස් අමුවෙන් ගොන් හරකා.😂😂😂

    rare beef කනවා...medium rare ත් කනවා...ජෙප්පොන්ට ඕව මැජික් තමයි

    ජෙප්පෝ කොහොමත් වහල්ලුනේ 🤭