Risk එකක් අරන් කරන්න පුලුවන් worth invesments ?

weere_singhe

Well-known member
  • Dec 26, 2023
    1,036
    1,407
    113
    ලංකාවේ කොහේ හෝ ප්‍රධාන පාරක් අයිනේ ඉඩමක් අරන් රෙන්ට් කරන්න පුළුවන් විදිහේ බිල්ඩින් එකක් හදන්න.
    A ශේණියේ පාරක් තමයි වඩා හොද.
    ලොවෙත් ලොස්ට් නොවෙන ආයෝජන.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,696
    13,442
    113
    🤍
    ලංකාවේ කොහේ හෝ ප්‍රධාන පාරක් අයිනේ ඉඩමක් අරන් රෙන්ට් කරන්න පුළුවන් විදිහේ බිල්ඩින් එකක් හදන්න.
    A ශේණියේ පාරක් තමයි වඩා හොද.
    ලොවෙත් ලොස්ට් නොවෙන ආයෝජන.
    foodcity ekak wage danna plwn kotasakata kiyak wage gewnwada bn ?
     
    • Like
    Reactions: lilman

    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    930
    685
    93
    👍
    IqOption binary (up or down). meke kata hari gewala thiyeda?
    step 1. sell house or obationa small loan from your firned. bet 10% first, if fail, bet again after some time. if fail, run way. if won at least 1 before, bet till you get a profit of 10% or max till you loose 20%. if you loose 20%, bet 5% & make up less the loose upto 10%. max lose is 30%
    Note: if you got 10% of profit, run away with cash
    use 50% of your profit if you need more.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    👍
    IqOption binary (up or down). meke kata hari gewala thiyeda?
    step 1. sell house or obationa small loan from your firned. bet 10% first, if fail, bet again after some time. if fail, run way. if won at least 1 before, bet till you get a profit of 10% or max till you loose 20%. if you loose 20%, bet 5% & make up less the loose upto 10%. max lose is 30%
    Note: if you got 10% of profit, run away with cash
    use 50% of your profit if you need more.
    මිට හොදයි lottery ගනින්.