riu ahungala

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,052
    9,298
    113
    "ද අරගලේ" හොදයි ද බං?
    mama giya hondama ekak
    medium size hotel
    nice location, view with tea state mountains , cool climate.
    tempreture controlled pool
    nice design , interiors , clean
    tasty food, but not a big buffet like Riu. small selection but tasty
    100% service
     
    • Like
    Reactions: 10ben

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,617
    2,323
    113
    oka tanikarama hodai kollo set ekak wage gihin fun ekak ganna pool eke bahala kohomath inne wadiyama office set locals unlimited foods beverages nisa. buffet eka hodai loku range ekak tianwa e wagema Japanese, Italian wage resturants tianawa (limited time ewa habei). evening shows ehema tianawa beela kala enna tama. rooms ehema loku quality ekak nah

    down south patte yanawanm budget tiyanawanm The Fortress, Saman Villas, Ahu Bay, Malbar hills, Cape Weligama, Hilton weerawila (matath tama yanna beri una) wage try karanna (couples nm) hugak loku budgets nm (over 300K) tented lodges Yala try karanna
     

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,893
    3,388
    113
    yanwa nan sikurada senasruda wage allala palayan. night club eka ehema hamadama na. :yes: tawa band ekak ehema gahana cn tiyenwa. happening tiyenne ara dawas tike tamai godak weleta
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,335
    21,985
    113
    Gotland
    හොදයි මම ගිහින් නෑ
    බස් එකේ යන්න පුළුවන්
    බස් එකෙන් යනවා නං අහුන්ගල්ල ටව්ම පහුවෙනවත් එක්කම බෙල් එක ගහපං
    බැහැල ඒ අවට මනුස්සයෙක්ගෙන් අහපං හොයා ගන්න බැරි උනොත්
    බීච් එක හොදයි වැඩිය සෙනග නෑ . ඇහුන්ගල්ලත් හොද නිස්කලංක පලාතක් + මිනිස්සුත් එහෙමයි
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,741
    10,245
    113
    oka tanikarama hodai kollo set ekak wage gihin fun ekak ganna pool eke bahala kohomath inne wadiyama office set locals unlimited foods beverages nisa. buffet eka hodai loku range ekak tianwa e wagema Japanese, Italian wage resturants tianawa (limited time ewa habei). evening shows ehema tianawa beela kala enna tama. rooms ehema loku quality ekak nah

    down south patte yanawanm budget tiyanawanm The Fortress, Saman Villas, Ahu Bay, Malbar hills, Cape Weligama, Hilton weerawila (matath tama yanna beri una) wage try karanna (couples nm) hugak loku budgets nm (over 300K) tented lodges Yala try karanna
    FB double 25ට අඩුවෙන් හොඳ තැන මොනවද තියෙන්නේ ? ඉස්සර නම් credit card offers තිබුනා දැන්, එහෙම ඒවා නැනේ
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,617
    2,323
    113
    FB double 25ට අඩුවෙන් හොඳ තැන මොනවද තියෙන්නේ ? ඉස්සර නම් credit card offers තිබුනා දැන්, එහෙම ඒවා නැනේ
    25 Adu nm adui machan Jetwing sea wage giyat 30+ yanne taxes ekka Colombo wala Room only gattat Granbell Mirage Mandarina wage mn hitanne oya range eke yanne poddaak balanna Club Palm Bay (Marawila), The Palms (Beruwala), wage oya range da kiala
     
    • Like
    Reactions: hi.dushan

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    me season eka bentota,hikka nam price wadi wewi. train eke gihinuth puluwan ahungalle nawattana train ekaka giyoth , nath nam ahungalla handiyen bahinna. train station eke indan 700m athi dura

    ගාල්ල - කොළඹ යන්න එපා පට්ට slow යන්නේ
    මාතර හෝ ඊට වඩා දුර එකක යන්න
     
    Last edited:

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,925
    738
    113
    මෙහෙ තමා
    Mama giya,
    dont recommend
    pita kotuwa wage , kisi nidahasak na
    thadi hotel eka , loku capacity ekak thiyenawa
    minissu wadii
    pool ekath lokuyi eeth hama thanama minissu
    office walin bulk pitin bassanawa
    unlimited drinks , eeth thiyenne limited cocktails 5-6 k thama
    ee magul biwwata ehema wadinneth na
    hotel size eka lokuyi, staff adui, ee nisa wena hotel ekaka thiyena attention/service eka staff eken hambenne na
    I dont recommend

    mama giya honda hotel ekak thama https://www.theargyle.lk/
    meka aththa.apith giye ehema thamai.ehema gyama apitawath adu gane athal na.pool eke wamane dagena chatarma kala.habai kanna bonna nam athal.ra 2 ta 3ta unath burgers anan manan thiyei.liquor thawa thibba api yaddi tiquela ehema.apita nam wadinna thibba badu.kollo set ekak ekka arenna yanna recomend karanna ba thamai.ehema vibe ekakuth na.eeta wada mn prefer karanne calm,greenery hotel ekakata.kanna bonna athal danna nam riu elakiri
     
    • Like
    Reactions: Solo Rider

    SANJU1992

    Well-known member
  • Apr 26, 2014
    1,534
    627
    113
    BUMP

    25 Adu nm adui machan Jetwing sea wage giyat 30+ yanne taxes ekka Colombo wala Room only gattat Granbell Mirage Mandarina wage mn hitanne oya range eke yanne poddaak balanna Club Palm Bay (Marawila), The Palms (Beruwala), wage oya range da kiala
    Marino beach hondai wage
    ------ Post added on Mar 4, 2024 at 3:12 PM
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මම රියූ 3 පාරක් ගිහිල්ලා තියනවා.

    ඔෆිස් කොල්ලො 5 දෙනෙක් ගියා පලවෙනි පාර.

    කෑම සහ බීම ගැන නම් කියන්න දෙයක් නැහැ පට්ට. අපි ගිය පලවෙනි පාර ක්‍රවුඩ් එක හිටිය හැබැයි ලෝකල් හිටියෙ අඩුවෙන්. ගිය ගමන්ම දැනුන දෙයක් තමා කවදා හරි මේ හොටෙල් එක විනාශ කරනව මේ ලංකාවෙ බේබද්දො කියලා.. කිසිම ඩීසන්ට් ගතියක් නැතු තමන්ගෙ ආතල් විතරයි ආතල් කියලා හිතන් කෑ ගහ ගහ හයියෙන් හිනා වෙවී වැනි වැනි මහ කුල්ල කුජීත විදියට හිටිය සෙට් එකකුත් හිටිය. කොන්ඩ වවන් කරාබු දාන් මුහුදු යන සෙට් එකක් කියලා හිතුනා කතා වෙ හැටියට.. තව හිටියා කිසිම ඩීසන්ට් එකක් නැති ස්විමින් පූල් එකේ බෝල ගහ ගහ කෑ ගහ ගහ.

    එදා නයිට් ඩ්‍රාමා එක නම් ලස්සනයි. එතන වැඩිපුරම හිටියෙ විදේශිකයො. අපි ඒක එන්ජෝයි කලා විදේශීය කපල් දෙකක් අපි පස් දෙනා එක්ක හොදට එන්ජෝයි කලා. ඩ්‍රින්ක්ස් එහෙම අරන්.. රෑ 11 නයිට් ක්ලබ් එක නම් අපිට බෝරින්. ඒත් අපි එක්ක සෙට් උන කපල් දෙක නිසා අපි හිටිය..

    උදේ නැගිටල එලියට එද්දි හැම රූම් එකකම දොර ලඟ ප්ලාස්ටික් කප්ස් ගොඩ ගහලා. සමහර කප්ස් වල අරක්කු ( එදා තිබ්බෙ වැට් 69 ) එහෙම් පිටින්ම. හෙල යක්ක පුත්තු බීගන්න බැරි තරමට අරක්කු ගෙනැල්ලා රූම් වලට ග්ලාස් වලට පුරවන්.

    දෙවනි පාර ගියේ වයිෆ් එක්ක. වයිට ඉතින් කඩල ඇට දෙකක් කෑවත් බඩ පිරෙන සයිස්. අපරාදෙ කියලා හිතුනා වයිෆ්ට ගෙවපු ගාන.

    තුන් වෙනි පාර ගියා ආයෙ වයිෆ් සහ එයාගෙ යාලුවො දෙන්නෙක් එක්ක කපල්ස්. ලෝකල් උන් පිරිලා බොන්න බාර් එකේ ඉදන් පොරකනවා දෙන්න දෙන්න කියලා. නිකන් සති පොල වගේ.. අනිත් එක කෙල්ලෙක් කොටට ගැහුවත් ස්විමින් කිට් එකට කකුලක් පෙනුනත් උන්ට මැජික්.. මේක පාලනය නොකලොත් ලෝකෙ ජරාම රියූ හොටෙල් එක අහුන්ගල්ල වේවි.
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,285
    5,910
    113
    අහුංගල්ල කියන්නේ underworld තදටම තියෙන පැත්තක්. දැන් දවස් 4කට වගේ කලින් ඔය RIU එක ඉස්සරහ දී කොස්ගොඩ සුජීගේ නැන්දාගෙ පුතෙක් වන පච්ච මංජුට ඩියෝ එකකින් ඇවිත් ඔළුවටම තියල තිබුණා. හොටෙල් එකට යනවනම් එලියේ පහලියේ ඇවිදින්න යන්න එපා. අනික අඩුකුලේ උන් අඩු සාමකාමී පැත්තකට පලයන් රිලැක්ස් වෙන්න වියදම් කරන් හොටෙල් එකකට යනවනම්.
     
    • Like
    Reactions: Solo Rider