RMV ඇප් එකේ අවුලක්

Max_r

Well-known member
  • May 10, 2007
    12,994
    1
    15,777
    113
    ඔය ඇප් එක වැඩකරන්නෙ අමාවක දවසට තමයි :ROFLMAO:
    බැලුවිත් එරර් තමයි වැඩිම

    ටෙක්නිකල් උන් WFH වෙන්න ඇති...
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    App eke... unge server case ekak machan.
    Ude varuwaka balanna. weekday.

    P.S. - Uba number eka hariyata gahuwa neda>
    වෙන නම්බර් වැඩ නේ ගැහුවාම?


    App eke.. hugak welawata oka wenawa


    පරන ඒවගෙ නැති වෙන්න පුලුවන් ද බන්?
    හොයල බලපන් කෝකටත් ඒ database එකත් මැකිලද දන්නෙ නෑනෙ :rolleyes:
    😂
    ඔය ඇප් එක වැඩකරන්නෙ අමාවක දවසට තමයි :ROFLMAO:
    බැලුවිත් එරර් තමයි වැඩිම

    ටෙක්නිකල් උන් WFH වෙන්න ඇති...
    මගේ එකෙ නම්බර් එක එනවා බන්. හොයන එකෙ තමා එන්නෙ නැත්තේ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Haffaa... uba mini cooper ekak hari B12 ekak hari ussanna da hadanne?
    හරියටම කීවා 😂
    🤝
    මුන් හවසට යද්දි server off කරලද දන්නෑ යන්නේ 😅
    😂
    oka samahara wlwta wada krnne na bn
    තාම වැඩ නෑ බන්
    මිනි කූපරයක් ගෙඩි කරන්න නේද හදන්නෙ....

    ඔව් බන්