RMV එකට ගිහින් *ක දෙන්නේ නැතුව වැඩේ කර ගැනීම

lakmal8888

Active member
  • Jan 28, 2013
    641
    213
    43
    ade machan mama danne netiwa vehical1k gatta book1 ehema tihyenawa open paper1sing1th tiyenawa but owner ge id copy ehema ne mama eka gatta kenat open papers padala tiyenne etahkota mama kohomada vehical1mage namata transfer karaganne help machanla toyota ke551k gate
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මළ හත් ඉලව්වයි වාහනේ ඕපන් පේපර්ස් තියා ගත්තේ දැන් මේක විකුනන්න යන්නේ ...මේකට ID කොපි ඇන්ඩ් ග්‍රාම නිලධාරී ලියුම් ඕනද වාහනේ ගන්න එකාට ? :eek: