RMV එකේ උන් අත්ත න් ගු ව ට

hitter

Well-known member
  • Dec 4, 2016
    4,364
    6,471
    113
    බැදුම්කර හොරු අල්ලන්න ඇවිල්ලා අල්ලන්නේ ලක්ශේ හොරු 😂
     
    • Haha
    Reactions: 2osama

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,281
    24,453
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඕකෙ හොරු අල්ලනවට වඩා ඔකෙ process එක ක්‍රමවත් simplify කලානම් ඉබේම හැදෙනව.
    මිනිස්සුත් කැමති ලේසියට වැඩේ කරගන්න. ඉතින් ඔය හොරෙක්ව contact කරගන්නව.
    අර හිල් ටික තියන් ඕකුන්ට දඬුවම් දුන්නට ඕක හැදෙයිද. ඊළඟට එන එකත් ඔය හොර වැඩේ කරනව. ඔතන පොඩි උන් විතරක් නෙමේනේ මුලු ඔක්කොම හොර වැඩ කරනව.
    ඒකයි සිස්ටම් චේන්ජ් කරනව කියල කරන්න ඕන.
     
    • Like
    Reactions: tharakaf