ඕකෙ හොරු අල්ලනවට වඩා ඔකෙ process එක ක්‍රමවත් simplify කලානම් ඉබේම හැදෙනව.
මිනිස්සුත් කැමති ලේසියට වැඩේ කරගන්න. ඉතින් ඔය හොරෙක්ව contact කරගන්නව.
අර හිල් ටික තියන් ඕකුන්ට දඬුවම් දුන්නට ඕක හැදෙයිද. ඊළඟට එන එකත් ඔය හොර වැඩේ කරනව. ඔතන පොඩි උන් විතරක් නෙමේනේ මුලු ඔක්කොම හොර වැඩ කරනව.
ඒකයි සිස්ටම් චේන්ජ් කරනව කියල කරන්න ඕන.