RMV ඵකේ_මූ

dxx

Well-known member
  • Dec 26, 2011
    18,508
    22,181
    113
    nW2gsCt.jpg

    මූ මෙතන පානිය දාගෙන ඉන්නවා president ඉස්සරහා. අහින්සක මනුස්සයෙක් දුර ඉදන් වැඩක් කරගන්න ගියත් මූ ඔලුව උස්සලා බලන් නෑ. අලි ලොකු කම මං මේ ලගදි ගියා අපේ අයියා කෙනෙක්ගෙ වැඩකට. මුගේ තිබුන අහන්කාර කමයි ලොකු කමයි කියලා වැඩක් නෑ. ඔලුව උස්සලා බැලුවෙ නෑ. දැන් බෑ හෙට එන්න කිවුවා මුගෙ අත්සන ගන්න ලිවුමකට. මං කිවුවා සර් මම නුවර ඉදන් ආවේ උදේම ආයෙ එහෙම උනොත් මේ වැඩේටම හෙට එන්න වෙනව ලොකු උදවුවක් මේක කරල දෙන්න කියලා. මූ කිසිම ගානකට ගත්තේ නෑ. ඔව් ඒක තමයි කරල දෙන්නම් දැන් බෑ හෙට එන්න කිවුවා ආයෙත්. බැරිම තැන මන් ඉස්සරා කවුන්ටරේ මිස් කෙනෙක්ට 2000/- දීලා විනාඩි 5ක් වත් යන්න කලින් වැඩේ කර ගත්තා. මං ඉස්සරාදිම තවත් මඩකලපුවෙ ඉදල ආපු අහින්සක මනුස්සයෙක්ව මූ යැවුවා හෙට එන්න කියලා. අඩුම ඔලුව උස්සලා බලලා හිනා වෙලා කතා කරානම් දුක නෑ. මූ මුගේ ගෙදර ප්‍රශ්නෙකද කොහෙදෝ phone එකත් ඔබ ඔබා එහාට මෙහාට නට නටා හිටියා. මේ වගේ රාජ්‍ය සේවකයෝ ගෙදර යැවිය යුතුමයි.

    බුද්ධික පෙරේරා
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    දැන් මේ වැඩේ නැගලම යනවා නේ...:Dමේ වෙලාවේම වෙනස් කරගන්න එක හොදයි කට්ටියම කෑ ගහලා...නැත්තම් මේ ලංකාවේ රාජ්‍ය සේවකයෝ හැදෙන්න නෑ...:growl:

    අත යටින් ගණන් දිදී උන්ගේ ලොකුකම් බලන්න ඕන ඒ වේ#ගේ පුතාල අපේ සල්ලි වලින් පඩි ගන්න ගමන්...:angry:​
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,671
    6,198

    Ow ban mu ali oluwen inne oluwa ussala ballanne naha, :yes:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,508
    22,181
    113
    දැන් මේ වැඩේ නැගලම යනවා නේ...:Dමේ වෙලාවේම වෙනස් කරගන්න එක හොදයි කට්ටියම කෑ ගහලා...නැත්තම් මේ ලංකාවේ රාජ්‍ය සේවකයෝ හැදෙන්න නෑ...:growl:

    අත යටින් ගණන් දිදී උන්ගේ ලොකුකම් බලන්න ඕන ඒ වේ#ගේ පුතාල අපේ සල්ලි වලින් පඩි ගන්න ගමන්...:angry:​

    තව අර RMV ඵකේ මෙඩිකල් ඵක ගන්න තැන ලේ ගන්න ඉන්නව ඵකෙක්.අමු කුකුලා..උෟ ලස්සණ කෙල්ලෙක් ගියොත් ලේ අරන් ඒකිගෙ අත අත ගගා ඉන්නව රිදුණද අහ අහ... :lol:
     
    Last edited:

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,324
    9,498
    113
    Heaven :p
    තව අර RMV ඵකේ මෙඩිකල් ඵක ගන්න තැන ලේ ගන්න ඉන්නව ඵකෙක්.අමු කුකුලා..උෟ ලස්සණ කෙල්ලෙක් ගියොත් ලේ අරන් ඒකිගෙ අත අත ගගා ඉන්නව රිදුණද අහ අහ... :lol:

    :lol:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    තව අර RMV ඵකේ මෙඩිකල් ඵක ගන්න තැන ලේ ගන්න ඉන්නව ඵකෙක්.අමු කුකුලා..උෟ ලස්සණ කෙල්ලෙක් ගියොත් ලේ අරන් ඒකිගෙ අත අත ගගා ඉන්නව රිදුණද අහ අහ... :lol:

    :sorry:
     
    Last edited:

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    nW2gsCt.jpg

    මූ මෙතන පානිය දාගෙන ඉන්නවා president ඉස්සරහා. අහින්සක මනුස්සයෙක් දුර ඉදන් වැඩක් කරගන්න ගියත් මූ ඔලුව උස්සලා බලන් නෑ. අලි ලොකු කම මං මේ ලගදි ගියා අපේ අයියා කෙනෙක්ගෙ වැඩකට. මුගේ තිබුන අහන්කාර කමයි ලොකු කමයි කියලා වැඩක් නෑ. ඔලුව උස්සලා බැලුවෙ නෑ. දැන් බෑ හෙට එන්න කිවුවා මුගෙ අත්සන ගන්න ලිවුමකට. මං කිවුවා සර් මම නුවර ඉදන් ආවේ උදේම ආයෙ එහෙම උනොත් මේ වැඩේටම හෙට එන්න වෙනව ලොකු උදවුවක් මේක කරල දෙන්න කියලා. මූ කිසිම ගානකට ගත්තේ නෑ. ඔව් ඒක තමයි කරල දෙන්නම් දැන් බෑ හෙට එන්න කිවුවා ආයෙත්. බැරිම තැන මන් ඉස්සරා කවුන්ටරේ මිස් කෙනෙක්ට 2000/- දීලා විනාඩි 5ක් වත් යන්න කලින් වැඩේ කර ගත්තා. මං ඉස්සරාදිම තවත් මඩකලපුවෙ ඉදල ආපු අහින්සක මනුස්සයෙක්ව මූ යැවුවා හෙට එන්න කියලා. අඩුම ඔලුව උස්සලා බලලා හිනා වෙලා කතා කරානම් දුක නෑ. මූ මුගේ ගෙදර ප්‍රශ්නෙකද කොහෙදෝ phone එකත් ඔබ ඔබා එහාට මෙහාට නට නටා හිටියා. මේ වගේ රාජ්‍ය සේවකයෝ ගෙදර යැවිය යුතුමයි.

    බුද්ධික පෙරේරා

    මෙතුමා බණ්ඩාරගම පැත්තේ UNP ප්‍රබල ක්‍රියාකාරී පව්ලකට අයිති පොරක් දන්නා විදියට, අර දින 52 ආණ්ඩුව වෙලාවේ රනිල් අගමැති කමෙන් ඉවත් නොවී අරලියගහ මන්දිරේ ඉන්නකොට මෙතුමාගේ මව හෝ ළඟම නෑ කෙනෙක් එතන දිගටම හිටියා...UNP එකේ ප්‍රතිපත්තිය උන්ට කඩේ යන ඕනිම එකෙක්ට හොඳ පුටුවක් sure... මෙතුමාගේ වැඩ ගැනනම් මම දන්නේ නෑ, එත් පව්ලේ වැඩනම්...අනේ මන්ද ඉතින් නොකිය ඉන්නම්...:dull::dull::dull:
     
    pro123

    Junior member
  • Aug 9, 2015
    86
    68
    18

    මේ වගේ රාජ්‍ය සේවකයෝ ගෙදර යැවිය යුතුමයි.
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,558
    864
    113

    මෙතුමා බණ්ඩාරගම පැත්තේ UNP ප්‍රබල ක්‍රියාකාරී පව්ලකට අයිති පොරක් දන්නා විදියට, අර දින 52 ආණ්ඩුව වෙලාවේ රනිල් අගමැති කමෙන් ඉවත් නොවී අරලියගහ මන්දිරේ ඉන්නකොට මෙතුමාගේ මව හෝ ළඟම නෑ කෙනෙක් එතන දිගටම හිටියා...UNP එකේ ප්‍රතිපත්තිය උන්ට කඩේ යන ඕනිම එකෙක්ට හොඳ පුටුවක් sure... මෙතුමාගේ වැඩ ගැනනම් මම දන්නේ නෑ, එත් පව්ලේ වැඩනම්...අනේ මන්ද ඉතින් නොකිය ඉන්නම්...:dull::dull::dull:

    KIYAPAN KIYAPAN MUNGE KUNU OKKOMA ELIYATA DANNA ONA
    MUN KANNGARA EWUNDA
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,583
    22,284
    113
    Gotland

    මෙතුමා බණ්ඩාරගම පැත්තේ UNP ප්‍රබල ක්‍රියාකාරී පව්ලකට අයිති පොරක් දන්නා විදියට, අර දින 52 ආණ්ඩුව වෙලාවේ රනිල් අගමැති කමෙන් ඉවත් නොවී අරලියගහ මන්දිරේ ඉන්නකොට මෙතුමාගේ මව හෝ ළඟම නෑ කෙනෙක් එතන දිගටම හිටියා...UNP එකේ ප්‍රතිපත්තිය උන්ට කඩේ යන ඕනිම එකෙක්ට හොඳ පුටුවක් sure... මෙතුමාගේ වැඩ ගැනනම් මම දන්නේ නෑ, එත් පව්ලේ වැඩනම්...අනේ මන්ද ඉතින් නොකිය ඉන්නම්...:dull::dull::dull:

    me pakayage muna thalatha ge wage :rofl:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,854
    3,874
    113
    USA
    අනිවාර්යෙන්ම ඔය වගේ සීන් රෙකොඩ් කරලා utube, facebook දාන්ඩ ඕන,
    ඔවුන්ව සමාජයෙන් කොන් කරන්ඩ ඕන.
    ඕකුන්ට කොච්චර පඩි වැඩි කරත් වැඩක් නැ

    මේ ජනදිපතිවත් හරියට වැඩක් කරොත්
    පාගා ගහලා අහුවුනොත් කෙලින්ම රස්සාව නැති කරන්ඩ ඕන, එකෙක්ට දෙන්නෙක්ට කරපුවහම අනිත් උන් නිකම්ම හැදෙනවා.