RMV වැඩ කරන කෙනෙක්

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    RMV වැඩ කරන කෙනෙක්

    RMV එකේ වැඩ කරන කෙනෙක් ගේ කන්ටැක්ට් එකක් දෙන්න පුලුවන්ද ලයිසන් සීන් එකක් කරගන්න ඕන වැඩේ කරන්න දන්න කෙනෙක් නම් හොදයි ගාන අවුලක් නෑ එහෙම කියලා වාහනයක් ගන්න ගනන් නම් දෙන්න බෑ :(:(

    P.M එකක් දාන්න දන්න කෙනෙක්

    ලොකු උදවුවක් :(:(
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    දැන් එහෙම බෑ. මම මේ සතියේ ගිය. දැන් license ගන්න එකා ම එන්න ඕනේ. මම exam apply කරන්න ගිය. උදේ 7.40 ට වගේ වෙද්දී පෝලිමේ හිටියා, උදේ 9.30 වගේ වෙද්දී වැඩේ ඉවරයි. දැන් රස්තියාදු වෙන්න ඕනේ නෑ. (මම කාලීන medical එක ගත්තා).

    මාගෙ යාලුවෙක් උදේ 6.30 වගේ පෝලිමේ ඉඳලා 8.30 වගේ වෙද්දී medical එකත් ගත්තා.
     
    Last edited:

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    දැන් එහෙම බෑ. මම මේ සතියේ ගිය. දැන් license ගන්න එකා ම එන්න ඕනේ. මම exam apply කරන්න ගිය. උදේ 7.40 ට වගේ වෙද්දී පෝලිමේ හිටියා, උදේ 9.30 වගේ වෙද්දී වැඩේ ඉවරයි. දැන් රස්තියාදු වෙන්න ඕනේ නෑ.


    හරියට වැඩ කරගෙන තියෙන්නේ මාස 3ක් ඉන්නලු ට්‍රයල් පෙන්නන්න ඒ නිසා මේ වෙන විදියක් බලන්නේ :(:(
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113


    හරියට වැඩ කරගෙන තියෙන්නේ මාස 3ක් ඉන්නලු ට්‍රයල් පෙන්නන්න ඒ නිසා මේ වෙන විදියක් බලන්නේ :(:(

    ඔව් ඒක ඇත්ත. මටත් හරියටම මස 3 දුන්නා trial වලට. උබට රට යන වගේ case එකක් නම් ඕක කියල ඉක්මනට ගන්න පුළුවන් කතාවක් අහල තියෙනවා.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔව් ඒක ඇත්ත. මාත් හැටියට ම මස 3 දුන්නා trial වලට. උබට රට යන වගේ case එකක් නම් ඕක කියල ඉක්මනට ගන්න පුළුවන් කතාවක් අහල තියෙනවා.



    මට නෙමේ බන් රට නම් යන්නේ නෑ මාස 3 හරියන්නේ අප්‍රෙල් වල හරියටම 14 එදාට ට්‍රයිල් කොහේද අනිවා තව සති 2ක් වත් ඉන්න ඕන නේ :(:(
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113

    මට නෙමේ බන් රට නම් යන්නේ නෑ මාස 3 හරියන්නේ අප්‍රෙල් වල හරියටම 14 එදාට ට්‍රයිල් කොහේද අනිවා තව සති 2ක් වත් ඉන්න ඕන නේ :(:(

    උඹ අද ගියොත් දෙන්නේ මැයි මාසේ. මම පෙබරවාරි 5 ගිහින් මට දුන්නෙ මැයි 5 බං. උබේ බලපාන learner's permit එකත් එක්ක දීපු අනික් document එකේ. ඒකෙ date and time දාලා තියනවා
     
    Last edited: