RMV Help

KDH

Well-known member
  • Jul 4, 2014
    18,017
    8,007
    113
    රූකඩ රාජ්ජේ
    මචන්ල අපෙ වාහනෙ පිටිපස්සෙ අංක තහඩුව හැලිල. අළුත් ඒකක් RMV ඒකෙන් ගන්න කීයක් ගෙවන්න ඔනෙද?RMV site ඒකෙ මෙ ගැන දාලා නෑ.

     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    2500 ද කොහෙද..... මම හිතන්නේ.... ඕකට පොලිස් එන්ට්‍රී කොපි එකක් එහෙමත් ඕනා මගේ හිතේ...... :yes:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,017
    8,007
    113
    රූකඩ රාජ්ජේ
    2500 ද කොහෙද..... මම හිතන්නේ.... ඕකට පොලිස් එන්ට්‍රී කොපි එකක් එහෙමත් ඕනා මගේ හිතේ...... :yes:



    පොලිස් එන්ට්‍රී කොපි එකක් අරගෙන තියෙන්නෙ.කීයක් යනවද කියලා දැන්න හිටියෙනෑ.Thanks මචන්.