මචන්ල අපෙ වාහනෙ පිටිපස්සෙ අංක තහඩුව හැලිල. අළුත් ඒකක් RMV ඒකෙන් ගන්න කීයක් ගෙවන්න ඔනෙද?RMV site ඒකෙ මෙ ගැන දාලා නෑ.
Last edited:
2500 ද කොහෙද..... මම හිතන්නේ.... ඕකට පොලිස් එන්ට්‍රී කොපි එකක් එහෙමත් ඕනා මගේ හිතේ......![]()