RMV Vehicle transfer

TDJ

Active member
  • Jul 11, 2007
    579
    165
    43
    Machanla,

    car eka transer kraganna yanna inne, form eka kola 4ma tiyanawa danata book eke inna owner signature dala ( date dala na )

    dan mekata letter ekak illanawalu ne no objection letter ekak , eka naa. kalin owner lankaweth na

    mokada karanne mekata, 30 kalin transer karanna oni kiyala magulakuth tiyanawa ne
    :(:(:(:(:(:(:(:(:(:(
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    No Objection eka ona One day Transfer walata:). Nethanm Normal daddi eka ona ne.:no: Baya nethiwa dahan..:cool:. Mokadda 30ta kalin seen eka:shocked:? ehema ekak thiyada? hemineno:eek:
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    sira seen ekak oka. mama friday giya rmv narahenpita, olu gedi tika witarai ban.transfer walata senaga hitu kiyala. open papers tiyan inna ba.letter ekak ona one day danawanam. habai sign wenas nam poddak hari normal danna kiyanawa one day ba. danma dapan. normal dapan 2months wage yai.
     
    TDJ

    Active member
  • Jul 11, 2007
    579
    165
    43
    sira seen ekak oka. mama friday giya rmv narahenpita, olu gedi tika witarai ban.transfer walata senaga hitu kiyala. open papers tiyan inna ba.letter ekak ona one day danawanam. habai sign wenas nam poddak hari normal danna kiyanawa one day ba. danma dapan. normal dapan 2months wage yai.

    Thnakuu machanla.. man heta ude yanwa.. danna.. 30 ta kalin damme nattam un kohomda danne na allanne ?
     
    මට දන්න උන් කියපල්ලා සිංහලෙන්..SG තියෙන ලබ්බක් මගේ නමට (WP) හරෝනවා නම් ඒ ලබ්බේ පොත විතරක් ට්‍රාන්සර් කරගන්න බැරිද..අනිවාර්යෙන් නම්බර් ප්ලේට් මාරු කරන්නත් ඕනෙද..මම ගම්පහ ඒ මගුලේ SG තියෙන්නෙ​
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy

    potha transfer wenakota number plates enawa ne?

    mage potha transfer wela iwarai.. thawama SG tiyenne.. heta anidda number plate dekai sticker ekai ussagena yanna one CP plates aran enna.

    edit: van eke newe aluth eke. nettam balai uda comment eka awrudu 3kata wada wedi aran thawama SG mokda kiyala..
     
    Last edited:
    potha transfer wenakota number plates enawa ne?

    mage potha transfer wela iwarai.. thawama SG tiyenne.. heta anidda number plate dekai sticker ekai ussagena yanna one CP plates aran enna.

    නම්බර් ප්ලේට් නැතුව පොත විතරක් කරගන්න බැරිද බං?? මම තියාගන්නේ නෑ බං ගන්න හැම මගුලම විකුණනවා...මට මේක හරි ප්‍රශ්නයක් උන් කොහොමද දින දාලා නැති එහෙකට දඩ ගහන්නේ අපි යන දවසට දින දාගෙන ගියාම උන් කොහොමද කවද ගත්ත එකක්ද කියලා හොයාගන්නේ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    නම්බර් ප්ලේට් නැතුව පොත විතරක් කරගන්න බැරිද බං?? මම තියාගන්නේ නෑ බං ගන්න හැම මගුලම විකුණනවා...මට මේක හරි ප්‍රශ්නයක් උන් කොහොමද දින දාලා නැති එහෙකට දඩ ගහන්නේ අපි යන දවසට දින දාගෙන ගියාම උන් කොහොමද කවද ගත්ත එකක්ද කියලා හොයාගන්නේ

    ehema karanne kohomada uba inne WP nam ube namata nam wahane tiyenne SG gahan inne kohomada.. ehema ba ne.. mage eke den plates maru karanna one heta anidda dihata..
     
    ගොඩක් උන් එහෙම කරලා තිබ්බා බං බලන්න ගියපු..වාහනයේ පොත විතරක් ට්‍රාන්සර් කරගෙන නම්බර් ප්ලේට් මාරු කරගෙන නැහැ..නම්බර් ප්ලේට් එකට 3000ක් විතර යන නිසා..පොත ට්‍රාන්සර් වෙන්න නම් 700 ගානයි නේ යන්නේ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ගොඩක් උන් එහෙම කරලා තිබ්බා බං බලන්න ගියපු..වාහනයේ පොත විතරක් ට්‍රාන්සර් කරගෙන නම්බර් ප්ලේට් මාරු කරගෙන නැහැ..නම්බර් ප්ලේට් එකට 3000ක් විතර යන නිසා..පොත ට්‍රාන්සර් වෙන්න නම් 700 ගානයි නේ යන්නේ

    ehema karannath puluwan da? mama denan hitiye na.. :no::no: