මන් ලග තියෙන්නේ අර පියුරිට් එක නේ. ගෙදර.

thanks mchn. mata kenek kiwwa ewageth nithrma repairs enwa kiyla. ewa nm local brands habaiමන් ලග තියෙන්නේ අර පියුරිට් එක නේ. ගෙදර.![]()
RO වලින් අයන් level එක ppm 5ට 6ට විතර අඩු කරනවා. ඔය තියෙන්නේ 100gpd කියන ro එකනේ. ඒ කියන්නේ එක ro එකක් දවසට ගැලුන් 100ක් filter කරනවා කියලා අපි සාමන්‍යයෙන් RO හතරක් දාලා දවසට වතුර ටොන් එක ගානේ මාස හතරක් විතර ගන්නවා. හිතාගනින්කෝ එතකොට ආයු කාලය. සාමන්‍යයෙන් අවුරුදු දෙකක් විතර පුලුවන් කියලා කියන්නෙ ගෙදරක. ඔක පොඩ්ඩක් ගලවලා එහෙට මෙහෙට කරාම තනියම උනත් රෙපේයර් එක කරගන්න පුලුවන්. ඔවගේ කැලි ඔනේ තරම් වෙනම ගන්න තියනවා.
අර මුලින් කියපු ppm කතාව නිසා අවුලක් යනවාද දන්නේ නැ. මොකද අවශ්‍ය දේවලුත් අයින් වෙනවද දන්නේ නැ
මන් දන්න එකම දේ තමා ඔය යකඩ(පාරේ එන ලයින්) බට වල එන මඩ Fe+ එහෙම එලටම අයින් වෙනවා කියන්න විතරයි.
mchn well eke mud ehema thynwda. unit eke athule thyna small water lines nithrma clean krnna oone neddaUnilever pureit එකේ RO filter එකක් use කරනවා. අපි ගාව නම් තියෙන්නේ Pureit Ultima RO එක. 2019 ගත්තෙ. ඒක පාර යි motor එකේ repair එකක් ආවෙ. 2021 වගේ.
එකේ Filter සෙට් දෙකක් තියනවා. ගනන් filter එක germ kill kit 2 කියන එක. ඒක දැන් 12,500 වගේ වෙන්නේ. වැඩ කරන විරුවා එන්න කලින් 9,000 වගේ උනේ. අනික් GKK එක නම් 3,500 වගේ උනේ.
ඔය filters replace කරන්න ඕනේ වෙන්නේ අපි වතුර භාවිත කරන ප්‍රමාණය අනුව. අපේ නම් GKK 2 එක අවුරුදු 2 කට වගේ replace වෙන්නේ.
Unilever උන්ගේ service එක නම් පට්ට. Complain දාලා දවස් 2 න් එනවා. Service එක free.
මම නම් කියන්නේ එක්කෝ Unilever pureit නැත්නම් Kent එකක් ගන්න. අහලා නැති brand වල ඒවා ගන්නවා වඩා.
https://ustore.lk/collections/pureit/products/ultima-eco-ro-uvUnilever pureit එකේ RO filter එකක් use කරනවා. අපි ගාව නම් තියෙන්නේ Pureit Ultima RO එක. 2019 ගත්තෙ. ඒක පාර යි motor එකේ repair එකක් ආවෙ. 2021 වගේ.
එකේ Filter සෙට් දෙකක් තියනවා. ගනන් filter එක germ kill kit 2 කියන එක. ඒක දැන් 12,500 වගේ වෙන්නේ. වැඩ කරන විරුවා එන්න කලින් 9,000 වගේ උනේ. අනික් GKK එක නම් 3,500 වගේ උනේ.
ඔය filters replace කරන්න ඕනේ වෙන්නේ අපි වතුර භාවිත කරන ප්‍රමාණය අනුව. අපේ නම් GKK 2 එක අවුරුදු 2 කට වගේ replace වෙන්නේ.
Unilever උන්ගේ service එක නම් පට්ට. Complain දාලා දවස් 2 න් එනවා. Service එක free.
මම නම් කියන්නේ එක්කෝ Unilever pureit නැත්නම් Kent එකක් ගන්න. අහලා නැති brand වල ඒවා ගන්නවා වඩා.
ළිදේ න් නෙවේ අපේ වතුර. Tap water.mchn well eke mud ehema thynwda. unit eke athule thyna small water lines nithrma clean krnna oone nedda
ඕක නෙවේ. අපේ එකේ තියෙන්නේ RO only එකක්. දැන් ඒක market එකේ නෑ වගේ. මම ගත්තෙ 2019 දි. උඹ දාලා තියන එක අපේ එකට වඩා Advanced එකක්.https://ustore.lk/collections/pureit/products/ultima-eco-ro-uv
මේකද උඹ ගාව තියෙන්නෙ.. කාගෙන්ද ගන්නෙ ? සිංගර් ?
ඕකට රැවටෙන්න එපා. ඔය උන් බොරුවක් කරන්නේ. YouTube එකේ තියනවා. ඔය Unit එකට purified bottle water දැම්මත් එන්නේ ඔහොම output එකක්.iye eka company ekakin awith water check kra me item eka dala
View attachment 205404
eken me wage widiyta muddy layer ekek filter una
View attachment 205405
මචං ගත්තෙ සිංගර්ද ?ළිදේ න් නෙවේ අපේ වතුර. Tap water.
වතුරේ මඩ Unit එක ඇතුලට යන්නේ නෑ. එළියෙන් pre-sediment filter කියලා එකක් තියනවා. ඒකෙන් මඩ වෙනම collect වෙනවා. ඕක clean කරන්න ඕනේ උනාම Unit එකේ LED එකක් blink වෙනවා.
Unit එකේ මොකක් හරි issue එකක් ආවහම Unit එකේ තියන indicator LED blink වෙනවා. අපි එතකොට කරන්නේ Unilever pureit hotline එකට call කරලා complain කරන එක.
ඕක නෙවේ. අපේ එකේ තියෙන්නේ RO only එකක්. දැන් ඒක market එකේ නෑ වගේ. මම ගත්තෙ 2019 දි. උඹ දාලා තියන එක අපේ එකට වඩා Advanced එකක්.
View attachment 205410
ඕකට රැවටෙන්න එපා. ඔය උන් බොරුවක් කරන්නේ. YouTube එකේ තියනවා. ඔය Unit එකට purified bottle water දැම්මත් එන්නේ ඔහොම output එකක්.
උන්ගෙන් filter එකක් ගන්න එපා.
RO ඒවගෙ එළියට යන අපිරිසිදු වතුර පේන්නේ නෑ ඔහොම. ඒවා හොඳ ලස්සනට තියනවා.
------ Post added on May 18, 2023 at 11:35 AM
නෑ ඉස්සර wow.lk එකෙන්. දැන් ඒ site එක නෑ. Singar එකෙන් ඒවාට Unilever service එක තියනවා මම දන්න තරමින්.මචං ගත්තෙ සිංගර්ද ?
Uniliver e dawas wala kiyak unada? kent gana thenak danwda?Unilever pureit එකේ RO filter එකක් use කරනවා. අපි ගාව නම් තියෙන්නේ Pureit Ultima RO එක. 2019 ගත්තෙ. ඒක පාර යි motor එකේ repair එකක් ආවෙ. 2021 වගේ.
එකේ Filter සෙට් දෙකක් තියනවා. ගනන් filter එක germ kill kit 2 කියන එක. ඒක දැන් 12,500 වගේ වෙන්නේ. වැඩ කරන විරුවා එන්න කලින් 9,000 වගේ උනේ. අනික් GKK එක නම් 3,500 වගේ උනේ.
ඔය filters replace කරන්න ඕනේ වෙන්නේ අපි වතුර භාවිත කරන ප්‍රමාණය අනුව. අපේ නම් GKK 2 එක අවුරුදු 2 කට වගේ replace වෙන්නේ.
Unilever උන්ගේ service එක නම් පට්ට. Complain දාලා දවස් 2 න් එනවා. Service එක free.
මම නම් කියන්නේ එක්කෝ Unilever pureit නැත්නම් Kent එකක් ගන්න. අහලා නැති brand වල ඒවා ගන්නවා වඩා.
Unilever එක මම ගත්තෙ Rs 44,800 ට 2019 March වල.Uniliver e dawas wala kiyak unada? kent gana thenak danwda?
ළිදේ න් නෙවේ අපේ වතුර. Tap water.
වතුරේ මඩ Unit එක ඇතුලට යන්නේ නෑ. එළියෙන් pre-sediment filter කියලා එකක් තියනවා. ඒකෙන් මඩ වෙනම collect වෙනවා. ඕක clean කරන්න ඕනේ උනාම Unit එකේ LED එකක් blink වෙනවා.
Unit එකේ මොකක් හරි issue එකක් ආවහම Unit එකේ තියන indicator LED blink වෙනවා. අපි එතකොට කරන්නේ Unilever pureit hotline එකට call කරලා complain කරන එක.
ඕක නෙවේ. අපේ එකේ තියෙන්නේ RO only එකක්. දැන් ඒක market එකේ නෑ වගේ. මම ගත්තෙ 2019 දි. උඹ දාලා තියන එක අපේ එකට වඩා Advanced එකක්.
View attachment 205410
ඕකට රැවටෙන්න එපා. ඔය උන් බොරුවක් කරන්නේ. YouTube එකේ තියනවා. ඔය Unit එකට purified bottle water දැම්මත් එන්නේ ඔහොම output එකක්.
උන්ගෙන් filter එකක් ගන්න එපා. Marketing trick එකක්.
RO ඒවගෙ එළියට යන අපිරිසිදු වතුර ඔහොම color එකකට පේන්නේ නෑ ඔහොම. ඒවා හොඳ ලස්සනට තියනවා.
------ Post added on May 18, 2023 at 11:35 AM
Thanks mchn. Un karna trick ekta api nikanma baya wenwa. Video eka dakkama filter ekak hoyna ekath aprade kiyala hithenwa.Unilever එක මම ගත්තෙ Rs 44,800 ට 2019 March වල.
Kent කරන්නේ st.anthony's උන්. Site එකේ තියනවා details. හැබැයි Unilever උන්ගේ service එක නම් හොඳයි. Covid දවස් වලත් PPE kit ඇදගෙන ආවා filter change කරන්න.
Thanks mchn info walata.RO එකේ වාසිය වතුරේ තියන බැර ලෝහ අයින් කරන එක. ඒකෙන් වකුගඩු ලෙඩ හැදෙන්නේ නෑ.Thanks mchn. Un karna trick ekta api nikanma baya wenwa. Video eka dakkama filter ekak hoyna ekath aprade kiyala hithenwa.