Questions RO Water Filter Help!!!

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,695
    13,243
    113
    Pureit Ultima 418 RO එකක් use කරන්නේ. Parts & service නම් අවුලක් නෑ. Hotline call කරලා දවස් 3 ක් ඇතුලත technician කෙනෙක් එනව. මේ brand එක Unilever උන්ගේ.

    Covid කාලෙත් PPE kit එකක් ඇදගෙන ආවා germ kill kit replacement එකට.

    Kent එකත් හොඳයි. Use කරලා නෑ. St. Anthony's hardware එකෙන් කරන්නෙ.
    wathura kohenda filter ekata denna tap water da? athule tyena filters kochara kalekin wageda replace karanna une?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352

    Sink එකට එන Tap line එකෙන් බං. Filter එකට ඒකට වෙනම socket එකක් එනවා. Filter එකට එළියෙන් මඩ filter වෙන්න වෙනමම Unit එකක් තියනවා. ඒකෙන් filter වෙලා filter unit එක ඇතුලට වතුර එන්නේ.

    RO unit එකෙන් වතුර filter වෙද්දී වතුර යම් ප්‍රමාණයක් එළියට යනවා. ඒක බොන්න හොඳ නෑ, සෝදන වැඩ වලට හෝ ගස් වලට දාන්න ගන්න පුළුවන්.

    Filter parts replaced කරන්න ඕනේ බං filter කරන වතුර ප්‍රමාණය අනුව. අපේ ගෙදර 5 දෙනෙක් ඉන්නවා. අවුරුද්දට පාරක් වගේ රු 9,000 වෙන GKK2 එක replace කරන්න ඕනේ. තව GKK1 කියලා එකක් replace කරන්න ඕනේ එක රු. 5,000 වගේ වෙන්නේ. ඔය දෙකම එක පාර නෙවේ අපිට නම් replace කරන්න වෙන්නේ. අවුරුද්දට 14,000 වගේ යනවා. Filter කරන වතුර ප්‍රමාණය අනුව තමයි ඕක වෙන්නේ.
     
    • Like
    Reactions: JohnSnow

    elakiri machan. thanks info walata.. uba gawa tyenne meke parana model ekakda?

    Pureit Ultima Eco Mineral RO+UV+MF Rs.86,250​

    Pureit Ultima Eco Mineral RO+UV+MF a.jpeg
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    oka mama use karanawa dan 1 year niyami.
    water quality eka below 35 tiyena ona. ape llinde eka 350 gaanak bonna baha. ekai oka gatte,

    mud filter eka masa 6 n 6ta change karanna ona eka rs 450 ekak.
    anik main filter 3 every one year.
    1:1 k wathura ekathu wenawa filter wenakota. ewa ekathu karala gas walata dapan.
     
    • Like
    Reactions: JohnSnow

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,695
    13,243
    113
    oka mama use karanawa dan 1 year niyami.
    water quality eka below 35 tiyena ona. ape llinde eka 350 gaanak bonna baha. ekai oka gatte,

    mud filter eka masa 6 n 6ta change karanna ona eka rs 450 ekak.
    anik main filter 3 every one year.
    1:1 k wathura ekathu wenawa filter wenakota. ewa ekathu karala gas walata dapan.
    mona filter ekada use karanne?
     
    ehazard

    Active member
  • May 5, 2006
    256
    86
    28
    Sink එකට එන Tap line එකෙන් බං. Filter එකට ඒකට වෙනම socket එකක් එනවා. Filter එකට එළියෙන් මඩ filter වෙන්න වෙනමම Unit එකක් තියනවා. ඒකෙන් filter වෙලා filter unit එක ඇතුලට වතුර එන්නේ.

    RO unit එකෙන් වතුර filter වෙද්දී වතුර යම් ප්‍රමාණයක් එළියට යනවා. ඒක බොන්න හොඳ නෑ, සෝදන වැඩ වලට හෝ ගස් වලට දාන්න ගන්න පුළුවන්.

    Filter parts replaced කරන්න ඕනේ බං filter කරන වතුර ප්‍රමාණය අනුව. අපේ ගෙදර 5 දෙනෙක් ඉන්නවා. අවුරුද්දට පාරක් වගේ රු 9,000 වෙන GKK2 එක replace කරන්න ඕනේ. තව GKK1 කියලා එකක් replace කරන්න ඕනේ එක රු. 5,000 වගේ වෙන්නේ. ඔය දෙකම එක පාර නෙවේ අපිට නම් replace කරන්න වෙන්නේ. අවුරුද්දට 14,000 වගේ යනවා. Filter කරන වතුර ප්‍රමාණය අනුව තමයි ඕක වෙන්නේ.
    Eka filter ekakin liters keeyak filter karanna puluwanda?
     
    • Like
    Reactions: kinkon

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,900
    2,693
    113
    අපෙත් තියනවා. වතුරෙ මඩ, යකඩ, මලකඩ වැඩිනම් ඉක්මනට කෑලි මාරු කරන්න වෙනවා
     
    • Like
    Reactions: JohnSnow

    slrohan

    Active member
  • Dec 19, 2008
    366
    83
    28
    බලල බලල මම ගිය සතියේ ගත්තේ මේක.
    https://www.daraz.lk/products/-i122840435.html

    ගොඩක් ඉන්දියන් ඒවාට වැඩිය කොලිටි නම් හොදයි. ෆිල්ටේර් 6ක් තියෙනවා. ගෙදරට ඇවිල්ල හයි කරලා දුන්න... ඊයෙත් මට කෝල් කරලා හොදද ඇහුව. මේක china prduct 1k.
     
    • Like
    Reactions: JohnSnow

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,695
    13,243
    113
    බලල බලල මම ගිය සතියේ ගත්තේ මේක.
    https://www.daraz.lk/products/-i122840435.html

    ගොඩක් ඉන්දියන් ඒවාට වැඩිය කොලිටි නම් හොදයි. ෆිල්ටේර් 6ක් තියෙනවා. ගෙදරට ඇවිල්ල හයි කරලා දුන්න... ඊයෙත් මට කෝල් කරලා හොදද ඇහුව. මේක china prduct 1k.
    Mkakda company eka?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    elakiri machan. thanks info walata.. uba gawa tyenne meke parana model ekakda?

    Pureit Ultima Eco Mineral RO+UV+MF Rs.86,250​

    Pureit Ultima Eco Mineral RO+UV+MF a.jpeg
    ඕක නෙවේ බං ඒක RO filter එක විතරයි තියෙන්නේ. Uniliver උන් ලංකාවේ filter business එක පටන් ගන්න කාලේ තිබ්බ filter එකක් ඒක.

    Eka filter ekakin liters keeyak filter karanna puluwanda?
    එහෙම කියන්න අමාරුයි බං මට. ගෙදර 5 ක් ඉන්නවා. උයන්න, බොන්න වතුර ගන්නේ ඕකෙන්.
    ------ Post added on Mar 23, 2024 at 6:00 AM
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මමත් මේ දවස්වල එකක් ගන්න හොයා හොයා හිටියේ අවුරුදු සෙල් තියෙන නිසා
     
    • Like
    Reactions: JohnSnow