Questions RO Water Filter Help!!!

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    අපේ අත්තම්මලගෙ ගෙදර තියනවා KENT එකක්. දැන් අවරුදු 15ක් විතර. එහෙ වතුර කිවුල. කිවුල අයින් වෙනවා.

    ගියපු වෙලාවක 4ටො එකක් දාන්නම්. අදටත් මෙන්ටෙනන්ස් වෙනවා. හැබැයි ටිකක් දැනෙන ගානක් යනවා මෙන්ටෙනන්ස් සෙට් උනාම.
     
    • Like
    Reactions: JohnSnow

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,695
    13,243
    113
    Kent eka aurudu 6k wage use karanawa. Filters maru karanawa arenna wena kisima ledak awith na. After service hodai.eliye filter eka masa 6n 6ta wage maru karanna ona.athule eka aurudu 2n.
    filter walata kohomada yana cost?

    අපේ අත්තම්මලගෙ ගෙදර තියනවා KENT එකක්. දැන් අවරුදු 15ක් විතර. එහෙ වතුර කිවුල. කිවුල අයින් වෙනවා.

    ගියපු වෙලාවක 4ටො එකක් දාන්නම්. අදටත් මෙන්ටෙනන්ස් වෙනවා. හැබැයි ටිකක් දැනෙන ගානක් යනවා මෙන්ටෙනන්ස් සෙට් උනාම.
    ela macho.. cost eka khmada mchan yanne average?
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,033
    720
    113
    අපේ අත්තම්මලගෙ ගෙදර තියනවා KENT එකක්. දැන් අවරුදු 15ක් විතර. එහෙ වතුර කිවුල. කිවුල අයින් වෙනවා.

    ගියපු වෙලාවක 4ටො එකක් දාන්නම්. අදටත් මෙන්ටෙනන්ස් වෙනවා. හැබැයි ටිකක් දැනෙන ගානක් යනවා මෙන්ටෙනන්ස් සෙට් උනාම.
    Kent eka ganna kohenda ban
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,600
    5,746
    113
    KALUTHARA
    Ada set ekak awa manju dew super kiyala set ekak. Pare line ekai nala lidei wature sample dekak aran test karala ,wature hoda na kiyala pennuwa. Dn mko kranne 🥹