yako. tahraha giya wele gahanna eka wenama deyak.. porawen kotala marunoth ithn me paare incident ekak hinda, ube waradda nowunath,nikan leda ne bung. anith eka minihek maranawa kiyanne ithn
![]()
මට මේවගේ එකේ සත්තම දාලා මාතර කොලබ සෙමියක් ඩ්‍රයිවර් කාරයට අම්බානකට නෙලුවා කොල්ලුපිටියේදී පස්සේ මු යනකොට පට්ට talk එකක් දීලා ගියේ මට . පස්සේ යන්න ඇරලා පිටකොටුවේදී අයෙත් අල්ලාගෙන ගැහුවා. අයෙත් දුකටම මාතර stand එකේදී ත් දුන්නා . දන්නෝ දනිති bus කාරයා. මුනුත් ගේම ඉල්ලන්නේ බැරි යකෙක්වා හොයලමයි.
ආත්ම ආරක්ෂාවට නීතියෙන් ප්‍රශ්නයක් නැහැ. කොට්ටෝරුවා කෙහෙල් ගහට කොටපුවමලු කෙළවෙන්න කියල තියෙනවනේ.
මට මේවගේ එකේ සත්තම දාලා මාතර කොලබ සෙමියක් ඩ්‍රයිවර් කාරයට අම්බානකට නෙලුවා කොල්ලුපිටියේදී පස්සේ මු යනකොට පට්ට talk එකක් දීලා ගියේ මට . පස්සේ යන්න ඇරලා පිටකොටුවේදී අයෙත් අල්ලාගෙන ගැහුවා. අයෙත් දුකටම මාතර stand එකේදී ත් දුන්නා . දන්නෝ දනිති bus කාරයා. මුනුත් ගේම ඉල්ලන්නේ බැරි යකෙක්වා හොයලමයි.

Stun Gun එකක් තිබ්බොත් මොකෝ![]()
මේක 8 million volt එකක් නෙහ්
60 million volt එකක් තියෙනව $27
http://www.ebay.com/itm/FLASHLIGHT-...741362?hash=item2eefcddbb2:g:XwQAAOSw7ehXRr9d

![]()
A 1985 palathsaba pajero which costs about 2.5mil would make these bus drivers shake in their Batas while they try to intimidate someone driving a 2014 Aqua worth about 4mil
Sri Lanka, The land like no other
මම නම් කාර් එකේ driving සීට් එක ළහ පොඩි පොරවක් තියල තියෙන්නේ. ඔය වගේ සීන් ආවොත් නෙලනවා වතුර වතුර එන්නම.
මම නම් කාර් එකේ driving සීට් එක ළහ පොඩි පොරවක් තියල තියෙන්නේ. ඔය වගේ සීන් ආවොත් නෙලනවා වතුර වතුර එන්නම.

meka mu kiyanneth hariyata ara waturak gala gena yanwa wage karanna puluwan deyak wage. owaye pala vipaka tiyanwa. hadissiyata kenethi giya wage neme![]()

Stun Gun එකක් තිබ්බොත් මොකෝ![]()
මේක 8 million volt එකක් නෙහ්
60 million volt එකක් තියෙනව $27
http://www.ebay.com/itm/FLASHLIGHT-...741362?hash=item2eefcddbb2:g:XwQAAOSw7ehXRr9d

අඩෝ ඵළනේ..අපේ ගෙදර මදුරු බැට් ඵකේ වටේ කඩලා මාත් හදාගන්නවා ඔය වගේ ඵකක්..![]()

Stun Gun එකක් තිබ්බොත් මොකෝ![]()
මේක 8 million volt එකක් නෙහ්
60 million volt එකක් තියෙනව $27
http://www.ebay.com/itm/FLASHLIGHT-...741362?hash=item2eefcddbb2:g:XwQAAOSw7ehXRr9d

stun gun eke bn agata thiyanna one nadda bn. dura idala thibbata wadak na neda. uba use karana eke picture ekak hari link ekak hari dapanko
ඔය කඩු කිනිසි සීන් හරියන් නැ බන් හදිස්සියෙවත් ඔය එකෙක් මැරුනෝත් එහෙම හිරේ ලගින්නත් වෙනවා.
එන්ඩ වෙන්නේ පු$ පූට්ටු කරගෙන
මම නම් stun gun එකක් තියන් ඉන්නේ සීට් එක යට 10m වගේ දුරට රෙන්ජ එක තියනවා,
බයක් නැ නේ මැරෙන් නැති හින්දා
අනික පිස්ටල් එකක් වගේ හින්දා දැක්කත් බය වෙනවා,හැබැයි මේ අපේ රටේ නීතිනම් දන් නැ පාවිච්චිය ගැන
මොකද බන් එකෙක් නම් අල්ලන් නෙලන්ඩ පුළුවන් දෙන්නෙක් වගේ අවොත් ඉතින් කන්ඩ වෙනවනේ
මම නම් කාර් එකේ driving සීට් එක ළහ පොඩි පොරවක් තියල තියෙන්නේ. ඔය වගේ සීන් ආවොත් නෙලනවා වතුර වතුර එන්නම.
meka mu kiyanneth hariyata ara waturak gala gena yanwa wage karanna puluwan deyak wage. owaye pala vipaka tiyanwa. hadissiyata kenethi giya wage neme![]()
රෙද්දෙ රිගෙන දුවයි