Road to January 18th! What will happen to SL?

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    Santa dollar tikak send karoth hari :lol:

    minions-noel.gif
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,941
    49,259
    113
    සේදවත්ත
    මුං මෙච්චර කල් වැඩේ දෙල් කරන් අපිට කොකා පෙන්නුව වගේ මේ පාරත් ගෙවන්න බැ සල්ලි නෑ කියලා අපිට කොකා පෙන්නලා අමාරුවෙන් ඉන්න කියයි
     
    • Wow
    Reactions: Hasitha22

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මේ වෙලාවේ මහින්දත් මැරුනොත් නම් සදා සෝති තමයි ලංකාවට ඕකාට තියෙන ආදරේට නෙමේ කියන්නේ ඕකා තමයි ඔක්කොම ලං කරගෙන අල්ලාගෙන ඉන්නේ ඕකා ගැලවුනා කියන්නේ බලය බෙදාගන්න බැරුව ඇතුලේ සිවිල් යුද්දයක් තමයි ආර්ථික අරුබුධය එක්ක දෙෂ්පාලිංක අර්බුධයක් අවොත් කොහොම තියේද

    මහින්ද ඇත්තටම රටට ආදරේ නම් සෞකය ඔන්න මලා මෙන්න මලා නම් වගකීම් සුදුසු පුධ්ගලයනට පවරලා විශ්‍රාම ගියොත් හොදයි ඕන නම් උපදේශක වගේ ඉදලා

    බයිඩන් ටික කාලෙකට හරි දීලා ගියා වගේ
     
    Last edited:

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    kohenda ban mewa hoyaganne

    ඔය මුන්ම දාපුවා තමයි බන්. ඉස්සර බඩු මිල පොඩ්ඩක් වැඩි උනාම කියපු කතා ඔය. දැන් එකෙක් නෑ ඒ කාලේ උඩ පැනපු. ගෑස් මිල ඩබල් උනා එකෙක් කට ඇරියද

    මේකත් අහපන්කෝ :lol:

     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    UPDATE

    Comment from Harsha de Silva, Member of Parliament:

    "I hear that CBSL themselves are in the market executing buy/sell USD swaps at roughly minus 10 cents/day. That’s crazy on steroids! Completely messed up signal to Sri Lanka market. I am wondering if government of Pres GotabayaR even understands the complexity of the crisis."