අල මල්ලි

Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    මචන්ලා... මට robot programming වලට පොඩි ආසාවක් ආවා... එළකිරියේ ඉතින් මේවා ගැන දන්න කට්ටිය ඉන්නවනේ... මට ඉතින් ඔයගොල්ලෝ පාවිච්චි කරන හොඳ robot kit එකක් තියෙනවනම් කියන්න...

    මට මෙන්න මේක හම්බුනා... http://www.ez-robot.com/
    :D:D:D