Robotics.... PLZZZ HELP......

G.I.Joe

Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    Elakiriye inna robotics gana danna wadarla gen podi help ekak ona....

    Mata robotics.. robot building wage subjects gana igena ganna podi asawak athi una...
    habai thamam mama melooooka deyak danne na....

    e gana thiyana hoda pdf, learning lessons, hari igena ganna puluwan monawaaama hari oyala laga thiyanawa nam mata e gana wisthara tikak denna....

    robotics igena ganna patanganna ona samanyen mona wage fields walinda kiyala podi dala adahasak denna......

    Plzz friendzzz help....
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Oya a/l karala issarahata yanna hithan innawanam mechatronics course 1k thiyanawa SAITM 1e Malabe. Nathnam google thama.:cool::yes::yes::yes:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මුලින්ම PIC Programing ඉගෙන ගන්න.. මුලින්ම පටන් ගන්න ඕනේ ඔතනින් තමා.. ඕක පරගුන කලාම ඕනේ දෙයක් කරන්න පුළුවන්.. පුළුවන් නන PIC kit එකක් හදාගන්න , නේතන් කඩෙන එකක් ගන්න. ඊට පස්සේ Internet එකෙන් හරි පොඩි Program එකක් බාගෙන එක දාල කරලා බලන්න..

    වැඩේ තරුනට පස්සේ හිමිට ඔයාගේ කියල එකක් හදාගන්න.. ඉවසීමෙන් ඉගෙන ගත්තොත් ලොකු දුරක් යන්න පුළුවන්..

    Best of Luck..
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    මුලින්ම PIC Programing ඉගෙන ගන්න.. මුලින්ම පටන් ගන්න ඕනේ ඔතනින් තමා.. ඕක පරගුන කලාම ඕනේ දෙයක් කරන්න පුළුවන්.. පුළුවන් නන PIC kit එකක් හදාගන්න , නේතන් කඩෙන එකක් ගන්න. ඊට පස්සේ Internet එකෙන් හරි පොඩි Program එකක් බාගෙන එක දාල කරලා බලන්න..

    වැඩේ තරුනට පස්සේ හිමිට ඔයාගේ කියල එකක් හදාගන්න.. ඉවසීමෙන් ඉගෙන ගත්තොත් ලොකු දුරක් යන්න පුළුවන්..

    Best of Luck..

    hmm meka thamyi harima path eka..podi podi ckt kaali hadala asawak ganin wadeta bhinna..aa wagema atha huru kara ganna..eelagata pcb printing wage dewal walata bahapan..ara hadapu podi ckt aphu gahapan ubama hadala..thniyen amarunam udaw elapan aniwa karanam..ohoma yamukoo ethkota hari..mage thread wagyk tiyanwa mage static walata gihin balapan sarala robola hadana hati ok.. :D
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    hmm meka thamyi harima path eka..podi podi ckt kaali hadala asawak ganin wadeta bhinna..aa wagema atha huru kara ganna..eelagata pcb printing wage dewal walata bahapan..ara hadapu podi ckt aphu gahapan ubama hadala..thniyen amarunam udaw elapan aniwa karanam..ohoma yamukoo ethkota hari..mage thread wagyk tiyanwa mage static walata gihin balapan sarala robola hadana hati ok.. :D

    :yes::yes::yes::cool:
     
    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio
    Mechatronics thama. Open uni eke thiyana eka thama Mora wath na kiyala thama kiyanne. Don't know. Nath nam Mechatronic karanna puluwan SAITM, IIT or ANC around 80 Lakz.. Salli na nam eth one nam Forces thama. with 25000 Basic salary. But serve time period 12 years.. gewalawath ayin wenna ba kollo..
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Mechatronics thama. Open uni eke thiyana eka thama Mora wath na kiyala thama kiyanne. Don't know. Nath nam Mechatronic karanna puluwan SAITM, IIT or ANC around 80 Lakz.. Salli na nam eth one nam Forces thama. with 25000 Basic salary. But serve time period 12 years.. gewalawath ayin wenna ba kollo..

    open එකේ හරියට කෙරෙන්නේ නැ.. මගේ යාලුවෙක් ගිහින් පස්සේ Auto mobile වලට මාරු උනා...
     
    G.I.Joe

    Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    Thanks mcn la.... Mama me AL assee meka tapan gaththe Robotics kiyanne full athal side ekak hidnda...... Habai mula idalama igena ganna ona...
    Ubalage adahas walata sthutiii :D:D:D:D:yes::yes:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    තැන්ක්ස් කියල හරියන්නේ නැ.. වෙඩේ පටන් ගන්න තියෙන්නේ..

    ලංකවේ නන අනති උනාට මෙහෙ තියෙඅනවා ෂොප් ඔය වගේ කැලි ගන්න.. පොඩි විල් එකේ ඉදන හැම එකක්ම තියෙඅන්ව..
     
    G.I.Joe

    Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    hmmm ow eka nan aththa awashya upakarana nan tikak withara ganan... thathagen podi loan ekak gahanna ona...
     
    Mac_s

    Member
    Aug 23, 2014
    241
    10
    0
    open එකේ හරියට කෙරෙන්නේ නැ.. මගේ යාලුවෙක් ගිහින් පස්සේ Auto mobile වලට මාරු උනා...
    mechatronics walata hoda koheda kiala dannawada machn?