Rocell ද LankaTiles ද

ckumarac

Member
Mar 3, 2008
7
0
1
oya okkoma dan enne cheeenen..
yanna nawala road ekata

loke hondama tile gahanne cheene

bayanthiwa ganna

Fazal eka honda.

lanka tiles rocell kiyanne lankawe hadana ewa,gaana wedi made in sri lanka kiyala back side gahanawa..ita amatharawa lanka tile naminma indian tile akak gennanawa gaana adui ake made in india kiyala gahala thiyenne ake.
 
netnet

Well-known member
  • Oct 6, 2016
    9,471
    8,239
    113
    lanka tiles rocell kiyanne lankawe hadana ewa,gaana wedi made in sri lanka kiyala back side gahanawa..ita amatharawa lanka tile naminma indian tile akak gennanawa gaana adui ake made in india kiyala gahala thiyenne ake.

    මචන් ටයිල් වල ඩබල්, සින්ගල්
    කෝටින් කියල වර්ග දෙකක් එනවද?
    ගොඩක්ම ඇවිදින තැන් වලට ඩබල් එක අල්ලනවද?
    මට 2*2 ටයිල් 380 ක් ගන්න ඔන.
    ලන්කා ටයිල් එකේ නම් ප්‍රොමෝසන් යනව
    ඒත් රොසෙල් ප්‍රොමොසන් එනකන් ඉන්නවද කියල මේ බල.බල ඉන්නේ.
    අදහසක් දියල්ල්කෝ