Rochel වගේ

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මචන් ඇත්තටම උබට මානසික ආබාදයක් තියෙනවානම් හොද ඩොක්ට කෙනෙකුට පෙන්නලා බෙහෙත් ගනින් උබේ ලෙඩේට බෙහෙත් කරන්න පුලුවන් උන් මේකේ නෑ..
    මේකේ ඉන්න උන්ගෙන් ආතල් ගන්නනම් උබ ඔහොම පෝස්ට් දානේ අවුලක් නෑ ඒත් උබට ඇත්තටම් ලෙඩක් තියෙනවානම් බෙහෙත් ගනින්..
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,594
    13,242
    113
    rochel කියන්නෙත් මේකේ ඉන්න තවත් මානසික ලෙඩෙක් තමයි
    උට හෙන කොලු අසහනයක් තියෙනවා
    උ වමට දවස ගානේ දන මැසේජ් වලින්ම එක කියන්න පුළුවන්

    මම screen shots ටිකක් දැන්නම් උබලට බලාගන්න

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    rochel කියන්නෙත් මේකේ ඉන්න තවත් මානසික ලෙඩෙක් තමයි
    උට හෙන කොලු අසහනයක් තියෙනවා
    උ වමට දවස ගානේ දන මැසේජ් වලින්ම එක කියන්න පුළුවන්

    මම screen shots ටිකක් දැන්නම් උබලට බලාගන්න

    මූ තමයි අර මං කලින් කිවුව විදග්ධ පුක් ශෝධක. ඕනම කුප්ප වැඩක් කරයි තමන්ගේ මතය වෙනුවෙන්.

    මූ කලින් වතාවකුත් මං එවුවා කියලා මොනවද මංදා එඩිට් කරපු ස්ක්‍රීන් ෂොට් වගයක් දැම්මා මේකේ. මූ මිනිස්සුනගේ අනුකම්පා ගන්න හදන්නේ අන්න එහෙමයි. මූ අන්න ඒ වගේ පහත් අදහස් තියෙන එකෙක්. මං කාටහරි කියන්න දෙයක් තියෙනවනම් පෝස්ට් එකේම කියනවා ඇරෙන්න ප්‍රයිවට් මැසේජ් කිරිලි නැහැ.
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,125
    8,129
    113
    M-Town
    rochel කියන්නෙත් මේකේ ඉන්න තවත් මානසික ලෙඩෙක් තමයි
    උට හෙන කොලු අසහනයක් තියෙනවා
    උ වමට දවස ගානේ දන මැසේජ් වලින්ම එක කියන්න පුළුවන්

    මම screen shots ටිකක් දැන්නම් උබලට බලාගන්න

    Ko dapan balanna.
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    Ko dapan balanna.
    තවම ඌ ඒවා හදනවා. හදලා ඉවර උනු ගමන් දායි....

    ඕකා කලිනුත් මම එවුවයි කියලා මොනවද මංද බයිලා වගයක් දාලා තිබ්බා. පස්සේ මූ නෝන්ඩි උනා ඒවා ඌම හදලා දාපුවා කියලා.
     
    • Like
    Reactions: Candid-B

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,594
    13,242
    113
    User Notifications
    New Private Messages: (9)

    06-13-2019හීතලයි
    11:08 AMRochel

    03-15-2019රිදෙන්න
    09:36 AMRochel

    03-14-2019වීල්බැරෝ විදා....
    11:05 AMRochel

    02-27-2019සමනල ආර
    01:07 PMRochel

    02-10-2019වීල්බැරෝ
    08:45 PMRochel
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,544
    1
    59,999
    113
    Mother Earth
    ඉතින් Ignore කරල දහන්කො. ඒත් උබ දැනගන්න ඕන සතුරන් එක්ක සමාජයෙ ජීවත් වෙන්න. උන් අටවන උගුල් පෙර තියා නුවණින් දකින්න සහ සතුරා මිතුරු කර ගන්නෙ කොහොමද කියල. let it go man.. forgive him !:D
     
    • Like
    Reactions: SuperX

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඉතින් Ignore කරල දහන්කො. ඒත් උබ දැනගන්න ඕන සතුරන් එක්ක සමාජයෙ ජීවත් වෙන්න. උන් අටවන උගුල් පෙර තියා නුවණින් දකින්න සහ සතුරා මිතුරු කර ගන්නෙ කොහොමද කියල. let it go man.. forgive him !:D

    :yes:
    Math issara mu wage
    Usas adyapane Krnna giyama theruna ehma htiyoth group assignment ekak karanna ekek hoyagannawt nathiwenwa kiyla
    Passe sathura samaga sinasi mithura se htiya :dull:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,594
    13,242
    113
    ඉතින් Ignore කරල දහන්කො. ඒත් උබ දැනගන්න ඕන සතුරන් එක්ක සමාජයෙ ජීවත් වෙන්න. උන් අටවන උගුල් පෙර තියා නුවණින් දකින්න සහ සතුරා මිතුරු කර ගන්නෙ කොහොමද කියල. let it go man.. forgive him !:D

    ඔව් බන් මම නම් ඕකව පඩේකටවත් ගණන් ගන්නේ නෑ
    මු එවන මැසේජ් කියවන්නෙත් නෑ
    මුගේ කමෙන්ට් වලට රිප්ලයි දන්නෙත් නෑ
    මට මුගෙන් වෙන එකම වාසිය තමයි මගේ බම්ප් වෙන්නේ නැති ත්‍රෙඩ් මු දවස් ගණන් තනියම බම්ප් කරගෙන යනවා
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113

    ඔව් බන් මම නම් ඕකව පඩේකටවත් ගණන් ගන්නේ නෑ
    මු එවන මැසේජ් කියවන්නෙත් නෑ
    මුගේ කමෙන්ට් වලට රිප්ලයි දන්නෙත් නෑ
    මට මුගෙන් වෙන එකම වාසිය තමයි මගේ බම්ප් වෙන්නේ නැති ත්‍රෙඩ් මු දවස් ගණන් තනියම බම්ප් කරගෙන යනවා

    ගණන් ගන්නේ නැත්තන් මොකටද කොල්ලේ මෙච්චර මට බයවෙලා මේ මන්ද මෝල් එකෙක් දාපු පෝස්ට් එකකට මං ගැන කිය කියා මැරීගෙන කමෙන්ට් දාන්නේ. බලහන් තව මං ප්‍රයිවට් මැසේජ් කරලා අනන් මනන් කියනවා කියලා පෙන්නන් උඹම එඩිට් කරපු screen ෂොට් වගයකුත් දාලා. උඹ ඔයිට කලිනුත් ඔහොම මඩක් දාලා නිකන් චා උනා නේද? ඇත්ත කියහන්.. බොට තියෙන්නේ රොචෙල් භීතිකාව නේද?...

    නිකන්ද බං මේකේ උන් බොට

    විදග්ධ පුක් ශෝධක කියන්නේ...

    විදග්ධ පුක් ශෝධක
    පුක් සේදුමට තවත් නමක්...