Rock Fiesta 2010 After A/L Party!

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කෝ, කට්ටිය.. ?
    හ්ම්, මේ වෑඩේට
    කට්ටිය ඒ තරම් කැමති නෑද්ද ?

    නෑවේ කතාවට හුග දෙනෙක් ගේ කැමැත්තක් තිබ්බා..
    ඒත් මේ වෑඩේට කට්ටිය නිහඩ වේලා ඉන්නේ ඇයි.. ?
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    එක්සල් වොර්ල්ඩ් යන පාර කොයිබදෝ , දැන් කීයටද මේක පටාන්ගන්නේ
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    කෝ, කට්ටිය.. ?
    හ්ම්, මේ වෑඩේට
    කට්ටිය ඒ තරම් කැමති නෑද්ද ?

    නෑවේ කතාවට හුග දෙනෙක් ගේ කැමැත්තක් තිබ්බා..
    ඒත් මේ වෑඩේට කට්ටිය නිහඩ වේලා ඉන්නේ ඇයි.. ?

    නැව ගැනනම් මතක් කොරන්න එපා..
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,164
    11,184
    113
    Forest
    කෝ, කට්ටිය.. ?
    හ්ම්, මේ වෑඩේට
    කට්ටිය ඒ තරම් කැමති නෑද්ද ?

    නෑවේ කතාවට හුග දෙනෙක් ගේ කැමැත්තක් තිබ්බා..
    ඒත් මේ වෑඩේට කට්ටිය නිහඩ වේලා ඉන්නේ ඇයි.. ?

    Eka nawaka kathawak hinda e :P Mokada api hugak aya nawaka gihin nathi hinda godak ayata godak loku aasawak tibba nawaka gihin podi get together ekak danna ;) Hmmm balanna oni yanawada nadda kiyala mannun hithenne godak weleeta maawanun yawena ekak na wada godai 25th walin passe :nerd: Kattiya stella wenawanun yanawa ;) Naththan thaniyen gihin uda balan thama inna wenne. Giya paara After AL relax partyakata giya apo :eek:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නැව ගැනනම් මතක් කොරන්න එපා..

    හ්ම්, ඒ ගැන කතා කරන්න ගියෝතින් බොහෝ දෙනෙක් ගේ
    හිත රිදෙන හින්දා නේ..
    ;)

    Eka nawaka kathawak hinda e :P Mokada api hugak aya nawaka gihin nathi hinda godak ayata godak loku aasawak tibba nawaka gihin podi get together ekak danna ;) Hmmm balanna oni yanawada nadda kiyala mannun hithenne godak weleeta maawanun yawena ekak na wada godai 25th walin passe :nerd: Kattiya stella wenawanun yanawa ;) Naththan thaniyen gihin uda balan thama inna wenne. Giya paara After AL relax partyakata giya apo :eek:

    මම මේ ගැන ලොකුවට ප්‍රසිද්ධ කලාට මටත් එන්න වෙන්නේ නෑ..
    මං මේ ත්‍රේඩ් එකේ පිලිතුරු දෙන්නේ, මේ ගෑන නොදන්නා අයට මේ ත්‍රේඩ් එක දකින්න ලැබෙන්න ඕනෑවටයි..
    ;)