Rocket Time Table - Help !!

NRP

Member
Apr 10, 2010
8
1
0
මොකක්ද Study කරන්න හෙල්ප් වෙන රොකට් ටයිම් ටේබල් කියන්නේ?
එලකිරියේ ගොඩක් අය කියලා තියෙනවා දැක්කා මේ ගැන.
දන්න කෙනෙක් කියන්න ලොකු උදව්වක්.
 
  • Like
Reactions: mcwolfe