ROCKMELT BROWSER WITH ALWAYS FACEBOOK ON...!!!

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,513
    1,006
    113
    HI Friendzzzzzzzz....


    ඔන්න එහෙනම් මම සුබ මොහොතින් ආයෙ වැඩ පටන් ගන්න යන්නෙ..ම‍ම දාපු පරණ THREADS මෙතන ඇති..බලපු නැති අය බලලම ඉන්නකො..:P :P


    OLD THREADS




    ඔන්න එහෙනම් අලුත් වැඩේ..මේක තමා යාලුවනේ ඉක්මනින්ම POPULAR වීගෙන යන LATEST ම WEB BROWSER එක..මේකෙ නම ROCKMELT..මේකෙන් වැඩ කරන්න පුලුවන් FACEBOOK ACCOUNT එකක් තියෙන අයට විතරයි.OH OH අපේ අයට FACEBOOK ACCOUNT නැති නිසා ගන්න අමාරු වෙයිද දන්නෙ නෑ..:shocked: :shocked: :lol: :lol: මේකට FACEBOOK USER NAME එකෙන් LOG උනාම BROWSER එකේ වම් පැත්තෙ PROFILE PHOTO & ALL FRIENDS බලාගන්න පුලුවන්..එතකොට FACEBOOK LOG වෙලා ඉන්නෙ නැතුව වෙන වැඩක් කරන ගමන් FACEBOOK UPDATE බලන්න & යාලුවොත් එක්ක CHAT කරන්න පුලුවන්..



    rockmeltm.jpg





    NORMAL BROWSER එකක වගේ අනිත් හැම පහසුකමක්ම මේකෙත් තියෙනවා..මම හිතන්නෙ මේකට GOOGLE CHROME SOURCE CODE USE කරල තියෙනව.ඒ නිසා SPEED එකත් CHROME වගේමයි..අනිත් දේ TWITTER UPDATE පවා මේකට ගෙන්නගන්න පුලුවන්..විශේෂම දෙයක් තමා අපේ හැම විස්තරයක්ම එයාල SERVER එකක තියාගන්නව..ඒ නිස වෙන PC එකකින් මේකට LOG වුනත් අපේ දේවල් අපිට බලාගන්න පුලුවන්..මේක බලල පැහැදිලිව මොකක්ද කියල තෙරුම් ගන්නකො..






    හැබැයි මේක නිකන් LINK එකකින් DOWNLOAD කරන්න බෑ..මේ SITE එකට ගිහින් LINK එකක් REQUEST කරන්න ඕන.එතකොට එයාල EMAIL ADD එකට INVITE LINK එකක් එවනවා..ඒ LINK එකෙන් DOWNLOAD කරන්න පුලුවන් ඔයාලට..


    RockMelt.Com



    එහෙනම් කෂ්ටිය සුබ මොහොතින්ම REP+++ & COMMENTS දාන්න පටන්ගන්න...:) :) :)