Rohan Pallewatta ගැන මොකෝ හිතන්නේ

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    Rohan Pallewatta ගැන මොකෝ හිතන්නේ

    මිනිහා හොදයි වගේ නේද.සිරිසේනගේ නෑයෙක් වෙන එක තමා අවුල.සමහරු කියනවා චන්ද කඩන්න ගෙනාපු උගුලක් කියලා.අනේ මන්දා..

    download.jpg
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,054
    113
    Hamilton, NZ
    mage 2020 list eke pora hitiye, but man me lagdi idan dakka full time jeppo tikak muta set wela innwa. kari jeppo gawena thanakata mage chandayak denne na. :yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔය කියන ඒවා කරයි කියල ෂුවර්ද? රටට සේවය කරන්න චන්දෙ ඉල්ලන්නම ඕනෙද ඔච්චර සල්ලි තියෙනවනම්
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    ඔය කියන ඒවා කරයි කියල ෂුවර්ද? රටට සේවය කරන්න චන්දෙ ඉල්ලන්නම ඕනෙද ඔච්චර සල්ලි තියෙනවනම්
    ekek korapu thrama maday
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    තවත් එක හිටං කෙනෙක් බවට පත් කරන්න පුලුවන් කෙනෙක්. හැබැයි පොළවෙන් මතු වෙලා නෑ
     
    Ek buwa

    Member
    Jun 21, 2018
    270
    19
    0
    ඔය කියන ඒවා කරයි කියල ෂුවර්ද? රටට සේවය කරන්න චන්දෙ ඉල්ලන්නම ඕනෙද ඔච්චර සල්ලි තියෙනවනම්

    ඇයි මෙච්චරකල් පත්වුන අය කියපුව ඔක්කොම කෙරුවද :P:P
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඇයි මෙච්චරකල් පත්වුන අය කියපුව ඔක්කොම කෙරුවද :P:P

    මහින්දව එලවල මිනිස්සු වෙනසක් බලාපොරොත්තු වෙන්න ගිහින් නැත්තට නැති උනානේ. මේ බිස්නස් කාරයත් රටට හිතකර දෙයක් කරයි කියල ෂුවර්ද? කාගේ හරි අතකොළුවක් කියලයි මටනම් හිතෙන්නේ :yes:
     
    • Like
    Reactions: sithija.h

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Salli thiyanawanam wenama karana sewaya wage 1000 times influence ekakin karanna puluwan political power eken

    අන්න එතන තමා ප්‍රශ්නේ. ඔය බලයෙන් රටට සේවයක් කරයිද නැත්නම් තමන්ගේ ගොඩ වැඩි කරගනී ද කියල. අනික හරි පැහැදිලි දැක්මක් දක්වල නෑ මේ මනුස්සය. විශ්වාස කරන්නේ කොහොමද?:rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චන්දෙට කලින් ඔය කියන ඒව කොරල පෙන්නන්ඩ කියාපල්ල අනිව චන්දෙ දෙනව..
     
    • Like
    Reactions: sithija.h

    Ek buwa

    Member
    Jun 21, 2018
    270
    19
    0
    මහින්දව එලවල මිනිස්සු වෙනසක් බලාපොරොත්තු වෙන්න ගිහින් නැත්තට නැති උනානේ. මේ බිස්නස් කාරයත් රටට හිතකර දෙයක් කරයි කියල ෂුවර්ද? කාගේ හරි අතකොළුවක් කියලයි මටනම් හිතෙන්නේ :yes:

    election kittu weddi okkoma wisthara eliyata ei :dull::dull:
     
    Ek buwa

    Member
    Jun 21, 2018
    270
    19
    0
    චන්දෙට කලින් ඔය කියන ඒව කොරල පෙන්නන්ඩ කියාපල්ල අනිව චන්දෙ දෙනව..

    oya manussayata witharak nemei chande illana hamotama ehema karanda kiyamu :P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    oya manussayata witharak nemei chande illana hamotama ehema karanda kiyamu :P:P

    මම දන්න අනිත් අපේක්ශකයො කවුරුවත් ලoකාවෙ මුලු ණය එක දවසින් ගෙවනවවගේ කතාවක් කියල නැ..:P:P
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    එන්නත් කලින් කීයක් දේවල් කියල ඉවරද :baffled: Pallewatta තිබ්බා කියල මයිත්‍රිගේ නෑයෙක් වෙන්නේ කොහොමද :lol::lol: . මහින්දයි ගෝටයි රනිලුයි සිරයි විතරද රටක් ගොඩ දාන්න පුළුවන් ඉන්න අයට ඉන්නේ :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එන්නත් කලින් කීයක් දේවල් කියල ඉවරද :baffled: Pallewatta තිබ්බා කියල මයිත්‍රිගේ නෑයෙක් වෙන්නේ කොහොමද :lol::lol: . මහින්දයි ගෝටයි රනිලුයි සිරයි විතරද රටක් ගොඩ දාන්න පුළුවන් ඉන්න අයට ඉන්නේ :rolleyes:

    ඒක තමයි අපිත් කියන්නෙ චන්දෙට කලින් කරල පෙන්නන්ඩ කියල..එතකොට චන්දෙ දෙනව අනිවාර්යෙන්ම..