ȜMA X;23424569 said:mage 2020 list eke pora hitiye, but man me lagdi idan dakka full time jeppo tikak muta set wela innwa. kari jeppo gawena thanakata mage chandayak denne na.![]()

ekek korapu thrama madayඔය කියන ඒවා කරයි කියල ෂුවර්ද? රටට සේවය කරන්න චන්දෙ ඉල්ලන්නම ඕනෙද ඔච්චර සල්ලි තියෙනවනම්
ඔය කියන ඒවා කරයි කියල ෂුවර්ද? රටට සේවය කරන්න චන්දෙ ඉල්ලන්නම ඕනෙද ඔච්චර සල්ලි තියෙනවනම්

ඔය කියන ඒවා කරයි කියල ෂුවර්ද? රටට සේවය කරන්න චන්දෙ ඉල්ලන්නම ඕනෙද ඔච්චර සල්ලි තියෙනවනම්
ඇයි මෙච්චරකල් පත්වුන අය කියපුව ඔක්කොම කෙරුවද![]()

Salli thiyanawanam wenama karana sewaya wage 1000 times influence ekakin karanna puluwan political power eken

Salli thiyanawanam wenama karana sewaya wage 1000 times influence ekakin karanna puluwan political power eken

මහින්දව එලවල මිනිස්සු වෙනසක් බලාපොරොත්තු වෙන්න ගිහින් නැත්තට නැති උනානේ. මේ බිස්නස් කාරයත් රටට හිතකර දෙයක් කරයි කියල ෂුවර්ද? කාගේ හරි අතකොළුවක් කියලයි මටනම් හිතෙන්නේ![]()

චන්දෙට කලින් ඔය කියන ඒව කොරල පෙන්නන්ඩ කියාපල්ල අනිව චන්දෙ දෙනව..

oya manussayata witharak nemei chande illana hamotama ehema karanda kiyamu![]()

එන්නත් කලින් කීයක් දේවල් කියල ඉවරදPallewatta තිබ්බා කියල මයිත්රිගේ නෑයෙක් වෙන්නේ කොහොමද
. මහින්දයි ගෝටයි රනිලුයි සිරයි විතරද රටක් ගොඩ දාන්න පුළුවන් ඉන්න අයට ඉන්නේ
![]()