Rohan Pallewatta සමග සංවාදයක්

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,164
    3,638
    113
    Pls wear a MASK
    Rohan Pallewatta සමග සංවාදයක්

    මම ලංකාවේ ප්‍රසිද්ධම මාධ්‍ය ආයතනයක් මිලදී ගන්නවා - රොහාන් පල්ලෙවත්ත.

     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කාගේද මේ ජොකියා ?

    ගියපාර සිරිසේනගේ කරෙන් බලේට ආපු වැඩබැරි ටාසන් 2020 දී මෙයාගේ කරෙන් ආයෙත් බලේට එන්න වගේ හදන්නේ :lol::lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    ජොබ් හොයා හොයා ඉන්න සෙට් එක මෙන්න මුව මුරුංග ඇත්තේ තියලා මුට සැප කරලා ජොබ් ටිකක් එහෙම ගන්න බලහල්ලා


    තැටිය රතුන වෙලාවේ රොටි පුච්චා ගැනීමට කෙරෙන මතක් කිරීමක්
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,750
    12,776
    113
    ජොබ් හොයා හොයා ඉන්න සෙට් එක මෙන්න මුව මුරුංග ඇත්තේ තියලා මුට සැප කරලා ජොබ් ටිකක් එහෙම ගන්න බලහල්ලා


    තැටිය රතුන වෙලාවේ රොටි පුච්චා ගැනීමට කෙරෙන මතක් කිරීමක්

    :lol::lol:
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,168
    2,428
    113
    යහපාලන සුරංගනා කතා අහල චන්දෙ දීපු මිනිස්සු හොදටම චාටර් වෙලා ඉන්නේ....අයෙත් මේ වගේ ඒවාට ඇද ගනීද ලජ්ජා බයක් නැතුව...
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    පොර හොඳ බිස්නස් කාරයෙක් වෙන්න ඇති.
    මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙවේ නේ
    පොර දන්නවා රටේ ජනාදිපති උනොත් පොරගේ බිස්නස් වලට ඒක කොච්චර වටිනවද කියලා.
    හොරා කන්නේ නැතිව උනත් පරම්පරා ගානකට හම්බ කරන්න ඕන විදිහ පොර දන්නවා.

    මන් හිතන්නේ ඒකයි පොර එන්න හදන්නේ...
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,275
    113
    පොර හොඳ බිස්නස් කාරයෙක් වෙන්න ඇති.
    මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙවේ නේ
    පොර දන්නවා රටේ ජනාදිපති උනොත් පොරගේ බිස්නස් වලට ඒක කොච්චර වටිනවද කියලා.
    හොරා කන්නේ නැතිව උනත් පරම්පරා ගානකට හම්බ කරන්න ඕන විදිහ පොර දන්නවා.

    මන් හිතන්නේ ඒකයි පොර එන්න හදන්නේ...

    :yes::yes:
     

    Similar threads