Rohan Pallewatta සමග සංවාදයක්
මම ලංකාවේ ප්‍රසිද්ධම මාධ්‍ය ආයතනයක් මිලදී ගන්නවා - රොහාන් පල්ලෙවත්ත.


ජොබ් හොයා හොයා ඉන්න සෙට් එක මෙන්න මුව මුරුංග ඇත්තේ තියලා මුට සැප කරලා ජොබ් ටිකක් එහෙම ගන්න බලහල්ලා
තැටිය රතුන වෙලාවේ රොටි පුච්චා ගැනීමට කෙරෙන මතක් කිරීමක්


පොර හොඳ බිස්නස් කාරයෙක් වෙන්න ඇති.
මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙවේ නේ
පොර දන්නවා රටේ ජනාදිපති උනොත් පොරගේ බිස්නස් වලට ඒක කොච්චර වටිනවද කියලා.
හොරා කන්නේ නැතිව උනත් පරම්පරා ගානකට හම්බ කරන්න ඕන විදිහ පොර දන්නවා.
මන් හිතන්නේ ඒකයි පොර එන්න හදන්නේ...

