me yaka karanne nathi deyak nane,,, okkoma ithin after 7 years ,, me awurudu 2 karana sellamak dana eka thamai thyenne,,
චිචී නොකරන දෙයක්: රටටවත්, ඌ ටවත් අබමල් රේනුවක වැඩක් ඇති දෙයක් !චිචී නොකරන දෙයක් සඳහන් කර වටිනා තෑගි දිනාගන්න
මුන්ට මේවා ඇති වෙන්නෙත් නෑ. බයියොන්ට මුන්ව ඇති වෙන්නෙත් නෑ. පුදුම කරුමයක් ඕයි
රට කාලා හප කරලම දැම්මා අපරාදේ.බයියෝ මේවා බලන්න පට්ට ආසයි බං. උන් ඒක වැඩිය පෙන්නන්නෙ නැහැ. සමහර එවුන් පඩේට වගේ මුට ලාවට බනිනවා උන්ගේ බයි කම තර්කානුකුල එකක් කියල මවාපාන්න. ඒ උනාට හිත යට වෙනම සීන් එකක් තියෙන්නෙ. බයි සීන් එක අමුතුම එකක්.
බයියෝ මේවා බලන්න පට්ට ආසයි බං. උන් ඒක වැඩිය පෙන්නන්නෙ නැහැ. සමහර එවුන් පඩේට වගේ මුට ලාවට බනිනවා උන්ගේ බයි කම තර්කානුකුල එකක් කියල මවාපාන්න. ඒ උනාට හිත යට වෙනම සීන් එකක් තියෙන්නෙ. බයි සීන් එක අමුතුම එකක්.
Rohitha Rajapaksa is back on Track after 7 Years #SLGT
