Rohithata බරපතළයි

May 1, 2016
75
20
0
:lol::lol::lol::lol::lol::lol::lol::lol:
2eev23b.jpg
 

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,112
    16,940
    113
    අර්ජුන් මහේන්ද්‍රන් ටත් ඕකම වෙන්න ඕනේ :) රවියාගේ වාහනේ හැප්පිලා කුඩුවෙන්න ඕනේ :)

    Ela ela.mama hithuwe uba toyiyek kitala.:)
     

    helpWorld

    Member
    Aug 6, 2015
    400
    37
    0
    උන්ම ගහපු පොල් ටික උන්ටම වැඩ කරනවා වගේ. පුදුම අමාරුවක් මේ ඒකාබද්ද විනාශයට තියෙන්නේ. දැන් හරිනේ. :lol::lol::lol:


    :shocked::shocked::shocked:මෙන්න පොර ඇවිත් :shocked::shocked::shocked:

     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,112
    16,940
    113
    උන්ම ගහපු පොල් ටික උන්ටම වැඩ කරනවා වගේ. පුදුම අමාරුවක් මේ ඒකාබද්ද විනාශයට තියෙන්නේ. දැන් හරිනේ. :lol::lol::lol:

    Naha naha ranil indiawe unta kiyala gurukam karawanawa..:P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Srila[SIZE=3 said:
    nkan1;20323982]ෂුවර් එකට කාගේ හරි මාලයක් කඩන්න ගිහින් වැටෙන්න ඇත්තේ. :lol::lol::lol:
    [/SIZE]
    unp ලොල්ල ඇවිල්ල. :lol::lol::lol::lol:
     

    chootid

    Member
    Jun 4, 2013
    178
    84
    0
    ම්ජිනිස්සුන්ගේ මාල කඩපු ඒවා පල දෙනවා වගේ..පෙනුමටම කියන්ඩ පුලුවන් මූ නම් අමු හොරා
     
    • Like
    Reactions: AnuradhaRa

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,309
    8,423
    113
    රූකඩ රාජ්ජේ
    උන්ම ගහපු පොල් ටික උන්ටම වැඩ කරනවා වගේ. පුදුම අමාරුවක් මේ ඒකාබද්ද විනාශයට තියෙන්නේ. දැන් හරිනේ. :lol::lol::lol:

    එහෙනම් ඉතින් සිරිසේන ලා කිතු කිතු වෙන්න ඕනේ වැකුම් එකකින්එකතු කරන්න.


    උබලව දැන් හොයාගන්නත් නැහැ නේ. මං හිතන්නේ පොනිලාගේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන වෙඩි වගේ ඉස්සරහට යනගමන් වෙන්නැති මේක දකින්න ඇත්තේ ?
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

     
    Last edited:
    • Like
    Reactions: somalal

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    Gahapu pol wala prathipala....


    රෝහිත අබේගුණවර්ධගේ හිස මතට මාර්ග බාධකයක් ඇදවැටෙයි – තත්ත්වය බරපතළයි



    අද කොළඹ පැවති ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතා පා ගමන අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා හදිසි අනතුරකට ලක්වී තිබෙනවා.

    පොලීසිය විසින් මග අවහිර කරමින් දමා තිබූ කහ පැහැති මාර්ග මාර්ග බාධකයක් හිස මතට ඇද වැටීමෙන් මෙම අනතුර සිදුවී තිබෙනවා.

    අනතුරින් ඒ මහතාගේ හිස ප්‍ර දේශයට දැඩ හානී සිදුවී ඇති අතර, ඒ මහතා අසළ සිටි පිරිස රෝහලකාර රැගෙන ගොස් තිබෙනවා.

    කෙසේ වෙතත් රෝහික අබේගුණවර්ධන මහතාගේ තත්ත්වය බරපතළ බව වෙබ් ගොසිප් වෙත වාර්තා වෙනවා.