Don't really care about rep. But that big ass image in usercp is annoying.. Thanx dude.
This one - http://www.wallpapersultrahd.com/ultrahd/blue_planet7680x4320.jpg

උබල වගේ සත්තු හැදපු ඒ අම්ම පව්, අපි නම් කවදාවත් ඔය වගේ තිරිසන් කතා කියන්නෙ නෑ.
පරීක්ෂනයට ඉඩදී බොන්ඩ් මහේන්ද්‍රන් ඉවත්වෙයි..! ඒ බව කලින් දැනගෙන ලකුණු දමාගැනීමට ‘හොරු වෙනුවෙන් හොරු‘ පැවැත්වූ උද්ඝෝෂණයේදී ‘රත්තරන්ට‘ දෙවියන් දඬුවම් දෙයි (Video)
(ලංකා ඊ නිව්ස් -2016.ජුනි.24, ප.ව.3.30) කෝප් කමිටුව විසින් මහ බැංකු අධිපතිවරයා පිලිබඳ කෙරෙන පරීක්ෂණය අවසන් වන තුරු සේවයෙන් ඉවත් වීමටත් සේවා දිගුවක් ඉල්ලා නොසිටීමටත් මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් හෙවත් බොන්ඩ් මහේන්ද්‍රන් විසින් තීරණය කර ඇතැයිද තමාගේ තීරණය ජනාධිපති අගමැති වෙත දන්වා ඇතැයිද ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.
ඒ අනුව රජය විසින් වැඩ බලන මහ බැංකු අධිපතිවරයෙක් පත් කෙරෙනු ඇත. (ලංකා ඊ නිව්ස් ‘බොන්ඩ් මහේන්ද්‍රන් ඉවතට : වැඩ බලන මහ බැංකු අධිපතිවරයෙක්.?‘ යනුවෙන් මේ බව වාර්තා කෙළේ පසුගිය 19 දා ය)
මෙම ආරංචිය කලින් දැනගත් මරාවාදී හොරු වෙනුවෙන් හොරු කල්ලිය ලකුණු දමා ගැනීම සඳහා මහ බැංකු අධිපතිට ඉල්ලා අස්වන්නැයි කියමින් අද දහවල් කොළඹදී ව්‍යාජ විරෝධතාවයක් පැවැත්වූ අතර එහිදී පොලිස් බැරියර් බිඳීමට ගිය රෝහිත අබේගුණවර්ධන හෙවත් ‘රත්තරන්‘ නමැති නීල කාස හොරාගේ බෙල්ලට තමන් විසින්ම පෙරලීමට ගිය පොලිස් බැරියරයක්වැටීම හේතුවෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කරන ලදී.
වනචර දශකයක් පුරා එකදු චෝදනාවක් ලත් අයෙක් ඉල්ලා අස් නොවූ මරාවාදීන් යහපාලන ආණ්ඩුවේ චූදිතයන්ට ඉල්ලා අස්වෙන්නැයි කියමින් පෙළපාලි යෑම පට්ට පල් විහිළුවක්වන අතර එවැනි විහිළු සපයන විරෝධතාවයකදී රෝහිත අබේගුණවර්ධන වැනි නීල කාස හොරෙකුගේ බෙල්ලටම බැරියරයක් ඇද වැටීම දෙවියන් විසින් දුන් දඬුවමක් බව ජනතාව කියති.
ubalage gedara katahari unanam.. okama kiyapan edata...sorry to say this , රට විනාශකරන හුත්තිගේ පුතාල එකින් එකා මකබෑවිලා කෙලවෙලාම යන්න ඕනේ
Totally Agreed ........ කරන්න පුලුවන් තරම් හොරකම්, මැරකම්, බලුකම්, චරිත ඝාතන කරලා, රටේ මිනිස්සුන්ට යන්ඩ තියෙන අන්තිම තැන වන ශ්‍රේෂ්ඨාධිකරණය පවා සම්පූර්ණයෙන්ම දේශපාලණීකරනය කරලා, මිනිස්සුන්ව මරවලා, නැතිනම් ජීවිතේ එපාවෙන තරමට, පවුල් කැඩිලා හැඳිගෑවිලායන තරමට බොරු චෝදනාදාලා, මඩ ගහලා, EPF, ETF මංකොල්ල කාලා, රටේ ලොකුම බැංකුව වෙන ලංකා බැංකුවෙ අධ්‍යක්ශක මණ්ඩලයට තමුන්ගේ කේන්දරේ බලන සාත්තර කාරයා වගේ අමනයින්ව දාලා, දැන් එනවා යහපාලනේ මේකද කියලා අහන්ඩ

උඹ මාල දාගෙනද පාරේ යන්නේ![]()