ඕකට කියන නම දන්නේ නැතුව දවසක් මන් එළකිරියෙන් ඇහුවා. එක පරයෙක් මට බට් ප්ලග් කියලා කිව්ව . තව පොඩ්ඩෙක් හාඩ් වෙයා එකේ නගිට කියනවා බට් ප්ලග් එකක් දෙන්න කියලා
පක, වෝල් පේපර් බන්රෝල් ප්ලග් නෙමේ බං
වෝල් ප්ලග්
ඔව්. මේක ඇත්ත.ඔව් හැබැයි වෝල් ප්ලග් කිව්වම එහෙම එකක් නෑ කියයි![]()
වෝල් ප්ලග් සහ රෝල් ප්ලග් යන දෙකම බිත්ති වලට ලිවීමක් සවි කිරීමට භාවිතා කරන සවි කිරීමේ උපකරණ වේ. බිත්තියේ දෘඪත්වය ප්‍රමාණවත් නොවන අවස්ථාවල (උදාහරණයක් ලෙස, වාහල් බිත්ති, සිමෙන්ති, හෝ ගඩොල් බිත්ති) මෙම ප්ලග් භාවිතා වේ. මෙයින් දෙක අතර කිසියම් වෙනස්කම් ඇති අතර එම වෙනස්කම් පහත පරිදි වේ:රෝල් ප්ලග් නෙමේ බං
වෝල් ප්ලග්
ඕකට කියන නම දන්නේ නැතුව දවසක් මන් එළකිරියෙන් ඇහුවා. එක පරයෙක් මට බට් ප්ලග් කියලා කිව්ව . තව පොඩ්ඩෙක් හාඩ් වෙයා එකේ නගිට කියනවා බට් ප්ලග් එකක් දෙන්න කියලා
Nittambuwe machanඉසවුව කොහෙ ද මචෝ?
Retex එකෙන් අහල බලන්න 0773404464
Hilti එකෙ ත් බලන්න
කොට්ටාව අතුරුගිරිය පාරෙ තියනව J S Perera එකේ ත් බලන්න.
හම්බුනේ නෑ නම් update එකක් දාන්න බලල කියන්නම්

Uluassakata machan danna hadanne, avulpass hariyata damila nathuva poddak burul vage aluahu kihipayak.ඇන්කර් බෝල්ට් දාන්න
Uluahu valata danna bari vei neda machan, biththiya vidala danna onedrop anchors use karanna.oya size eka rare.drop anchors kiyanne anchor bolt walata newe
anchor droplets kiyalt kiyanawa
diga vadiyen one machan, uluasse palalath ekka biththiya athulata tikak yanna oneඅම්බෝ දිග වැඩි නැද්ද බං ? පොඩි හිලකට එහෙම ඇතුලටම දාන්න බැරි වෙයි![]()